පහුවදා සුපුරුදු විදිහට මම වැඩට ගියා. ඔෆිස් එකට එන වයසක මිනිස්සු එක්ක ප්‍රශ්න කතා කරද්දි මට පිස්සු හැදෙන්නේ නැති එක පුදුමයි කියලා මටම හිතෙනවා.වෙලාව හවස 3.00ට වගේ ඇති මේ වෙනකොට.ඊයේ වගේම අර සුදු කාර් එක කාඩාගෙ ඇවිත් නැවැත්තුවා.
ඔන්න අදත් එනවා, යකෝ මුන් දෙන්නට හවස් වෙනකන් ඉන්නම ඕනෙද උදේ වරුවක එන්න බැරි මොකද කියලා මම මටම කියා ගත්තා. අදනම් මග අරින්න බෑ. වෙලාව තාම 3.00 නේ. අනික වෙන කවුරුත් හිටෙයෙත් නෑ. මේ මිනිස්සු දෙන්නා කාර් එකෙන් බැස්සා.
අම්මෝ යකෝ... මම මටම කියා ගත්තා. මම දැනුයි මේ දෙන්නව හරියට දැක්කේ.
කවුද කෙවින් කවුද මොහොමඩ් කියන්න මම දන්නේ නෑ ඊයේ මූනවල් දැක්කේ නැති නිසා. දෙන්නම උස අඩි 7 වගේ ඇති. ඊටත් වඩා වැඩිද මන්දා කියලා මට හිතුනා. දෙන්නම ටයි කෝට් දාලා. මහත නැති ගානට සේප් වුන ඇගක් තියන දෙන්නෙක්. උසට හරියන හොද ඇගපතක් දෙන්නටම තිබුනා. එක්කෙනෙක් කට්ට කලුයි. මම ලංකාවෙනම් එහෙම කලු මිනිහෙක් දැකලා නැති ගානයි.අනිත් කෙනා සුදුම සුදුයි සුද්දෙක් වගේ. දෙන්නම එකම උස මහත. අඩියට දෙකට ඇවිත් දෙන්නම මගේ ඔෆිස් එක ලග නැවතුනා.
මිස් අද ෆ්‍රී ද.
සුදු මනුස්සයා මගෙන් ඇහුවා
ඔවු මිස්ටර් කියන්න.
මේ ම්ස්ටර් කෙවින් නේද.
ආ නෑ මිස් මම තමයි කෙවින් මේ මගේ ලෝයර් මිස්ටර් මොහොමඩ් කියලා කලු මනුස්සය උත්තර දුන්නා.
එතකොට මම තේරුම් ගත්තා කලු කෙනා කෙවින් සුදු කෙනා මොහොමඩ් කියලා
ලැජ්ජාවේ බෑ මට. මම ඊයේ මේ දෙන්නට කිසිම උනන්දුවක් දක්වලා නෑ කියලා දෙන්නට ඒකෙන් තේරුනා.ඒ ලැජ්ජාවෙන් බේරෙන්න මම කිවුවා. එන්න මිස්ට දෙන්නම ඇවිත් ඇතුලෙන් වාඩි වෙන්න කියලා.
ඔෆිස් එක ඇතුලට එන්න තිබුන දොර පොඩි එකක් නිසා දෙන්නම ඔලුව පාත් කරගෙනයි ඇතුලට ආවේ.යකෝ මෙහෙමත් අලි වගේ පිරිමි ඉන්නවද කියලා මට ඒ වෙලාවෙ හිතුනා.
කියන්න මිස්ටර් මොකද්ද ප්‍රශ්නේ. මොකද්ද මගෙන් වෙන්න ඕන උදවුව.
මොහොමඩ් තමයි මගේ ඒ ප්‍රශ්නෙට මට උත්තර දුන්නේ
මිස් සිතාරා මේක ටිකක් බරපතල ප්‍රශ්නයක්. මිස් සිතාරගේ උදවු මේ ප්‍රශ්නෙදි අපිට ලැබෙයි කියලා ලොකු බලාපොරොත්තුවකින් තමයි අපි මේ ආවේ කියලා මොහොමඩ් කිවුවා.
ඇත්තටම මම මිසිස් සිතාරා. හරි කමක් නෑ.දැන් කියන්නකො ප්‍රශ්නේ කියලා මම බැදලා ඉන්න කෙනෙක් කියලා නොකියා කියන ගමන් උත්තර දුන්නා.
ඔහ් අයිම් රියලි වෙරි සොරි මිසිස් සිතාරා
බට් මිසිස් සිතාරා දැක්කම එහෙම පෙනුමක් පේන්නේ නැති නිසයි මිස් කියලා කතා කලේ කියලා මොහොමඩ් කෙවින් දිහා බලලා හිනා වෙන ගමන් කිවුවා. යා මිස්ටර් මොහොමඩ් සෝ අයිම් සොරි කියලා කෙවිනුත් ඒකට උත්තර දුන්නා.
ඒකටනම් පොඩි ආඩම්බරයක් දැනුනත් ඒක පෙන්නනෙ නැතුව ඉට්ස් ඕකේ කියලා හිනා වුනා.
මේකයි මිසිස් සිතාරා මේ මිස්ටර් කෙවින් ඉපදිලා තියෙන්නෙ ලංකාවේ නෙමෙයි. ඇෆ්රිරිකා වල තමයි මෙයා ඉපදිලා තියෙන්නේ, බට් බෙයාගේ අමමා සිංහල මෙයාගේ අම්මා මේ පලාතේ මේ ගමේ කෙනෙක්. මෙයාගේ තාත්තා තමයි අෆ්රිරිකන්.
ආ ඒක තමයි මේ මිනිහා මෙච්චර කලු කියලා මම මටම කියා ගත්තා.
ඉතින් මිසිස් සිතාරා. මේ මිස්ටර් කෙවින් ලංකාවට ඇවිත් සති දෙකක් වෙනවා. මෙයාට සිංහල ගොඩක්ම බෑ අපිට වගේ.
ඒත් මෙයාගේ අම්මා සිංහල නිසා අම්මා සිංහලත් මෙයාට උගන්නලා තියනවා. මේ මිස්ට කෙවින්ට තමයි මිසිස් සිතාරගෙන් උදව් ඕන වෙලා තියෙන්නේ.
ඔවු කියන්න මිස්ටර් මොහොමඩ් මොකද්ද වෙන්න ඕන.
මිසිස් සිතාරා මේ මිස්ටර් කෙව්න්ගේ අම්මට අයිති ඉඩමක් තියනවා මේ ගමේ
මිසිස් සිතාරා දන්නවද අර පිට්ටනිය ඉවර වෙන තැන පිට්ටනියත් එක්කම අල්ලපු ඉඩම. කේ ආර් 512 ඉඩම. මිසිස් සිතාරට මතකද.
ටිකක් ඉන්න මිස්ටර් මොහොමඩ්
එහෙම කියපු මම නැකිටලා ගිහින් කබඩ් එකෙන් ෆයිල් එක අරගෙන ආපහු හැරෙනකොට දැකපු දෙයින් මන් උඩ ගියා.
දෙන්නම කන්න වගේ මගේ දිහා හොදට බලාගෙන ඉන්නව. දෙන්නගෙම ඇස් තිබුනේ මගේ සාරියයි හැට්ටෙයි අතරින් පේන බඩ දිහාවටයි කියලා මට තේරුනා.
මම සාරි පොට ඇග වටේ කරකවලා අරගෙන ඉනට ගහගෙනයි හිටියේ ඉතින් අයේ කතා දෙකක් නෑ මුලු බඩම හොදට ඕපන් වෙලා තිබුනේ.දැන් ඉතින් මොනවා කරන්නද මම ටක් ගාලා ඇවිත් පුටුවෙන් ඉදගත්තා.
මම ෆයිල් එක පෙරලලා කේ ආර් 512 ඉඩම ගැන විස්තර තියන පිටුව පෙරලගත්තා.
මිස්ටර් කෙවින්ගේ අම්මගේ නම නාමලි කුමාරි සේනානායකද?
මම එහෙම අහන කොටම කෙවින් හිනා වෙලා උත්තර දුන්නා.
යා මිසිස් සිතාරා
ශී ඊස් මයි මම්.
ඔවු මිසිසි සිතාරා
ඒ මෙයාගේ අම්මා මොහොමඩ් ඒ උත්තරේ සනාත කලා.
ඉතින් මිස්ටර් මොහොමඩ් මොකද්ද දැන් මේ ඉඩමේ ප්‍රශ්නේ.
මේකයි මිසිස් සිතාරා
ඒ ඉඩමේ අනවසර පදිංචි කාරයෝ වගයක් ඉන්නවා.
අපි ගිහින් මේ දවස් ටිකේ ඒ මිනිස්සු එක්ක කතා කලා. ඒත් එයාලා යන්න අදි මදි කරනවා. ඇත්තටම මේ
ඉඩම අවුරුදු ගානක් නිකන්ම තිබුන ඉඩමක්. ඉතින් ඒ මිසිස්සු මේ ඉඩමේ මායිමේ පොඩි කඩයක් කරගෙන යනවා.
ඔය කියන්නේ මිස්ටර් මොහොමඩ් පිට්ටනිය ලග තියන පොඩි සිල්ලර කඩේ ගැන නේද
ඔවු මිසිස් සිතාරා ඒක තමයි. ඒ කඩේ එතන පටන් අරන් දැන් අවුරුදු 10 වගේ වෙනවලු. අපිට වෙන්න ඕන ඒ ඉඩම ගන්නයි. ඇත්තටම මේ මිස්ට කෙවින් නරක කෙනෙක් නෙමෙයි. මෙයාට ඕන එතන අනාත ලමයින්ට අනාත නිවාසයක් හදන්නයි.ඒක මෙයාගේ අම්මගේ ඉල්ලීමක්.නැත්නම් මෙයාලට මේ ලංකාවේ ඉඩම් වල කිසි අවශ්‍යතාවයක් නෑ මිසිස් සිතාරා.
වාව් ඒක කොච්චර හොද වැඩක්ද.
හරි මට පැහැදිලියි. මම පුලුවන් උපරිම මහන්සි වෙලා මේ ප්‍රශ්නේ මිස්ටර් කෙවින්ටයි මිස්ටර් මොහොමඩ්ටයි කරලා දෙන්නම්.
අනේ තෑක්න්ස් මිසිස් සිතාරා.
මේ මිස්ටර් කෙවින් එතන කඩේ කරගෙන යන ඒ මිනිස්සුන්ට අසාදාරනයක් කරන්නේ නෑ. මෙයා කැමතී කඩේ වටිනාකම ගෙවන්න.
එහෙම කරන්න අවශ්‍ය නෑ මිස්ටර් මොහොමඩ්
මේ ඉඩම මිස්ටර් කෙවින්ගේ අම්මගේ නමට තියන නිසා මිස්ටර් කෙවින්ට ඒ ඉඩමට අයිතිය නිකන්ම ලැබෙනවා. මිස්ටර් මොහොමඩ්ට තියෙන්නෙ උසාවියේ නඩුවක් ඕපන් කරන්න විතරයි.
අනේ මිසිස් සිතාරා මේ මිස්ටර් කෙවින් එහෙම කරන්න කැමති නෑ. එයාට ඕන මේක උසාවියට නොයා විසදගන්නයි. මෙයා ලංකාවට ආවේ මේ අනාත නිවාසේ වැඩේ කරන්නමයි. ඉතින් එහෙම ඇවිත් නඩු කිය කිය උසාවි ගානේ යන්න මෙයා අකමති නිසා තමයි එතන කඩේ කරන මිනිස්සුන්ට සල්ලි ගෙවල හරි මේ ප්‍රශ්නේ විසදගන්න ට්‍රයි කරන්නේ.
අනික දන්නවනේ මිසිස් සිතාරා ලංකාවේ ඉඩම් නඩු කොච්චර කල් ඇදෙනවද කියලා. මං හිතනවා මිසිස් සිතාරට අපි කියන දේ පැහැදිලි ඇති කියලා.
දැන් ඉතින් මේකට දෙන්න ඕන මොන වගේ උත්තරයක්ද කියලා මට හිතාගන්න බැරුව මම ෆයිල් එක දිහා බලාගෙන කල්පනා කරන්න පටන් ගත්ත