චිරි චිරි පොද වැස්ස දවස පුරාම ඇද හැලෙන්නට වූයේය. සීතළ සුළං රැල්ලක් මධ්‍යම පාන්තික දෙමහල් නිවසේ ජනේල වල වූ තිර රෙදි එහා මෙහා විසිරෙව්වේ අසිහියෙන් මෙනි. කුඩා මල් පාත්ති වලින් වටවූ එය ඉතාමත් අලංකාර මිදුලකි. සුදු වැලි තලාව අද්දරම බොරලු කැට වලින් යුක්ත අඩි ගණනක පළලින් යුත් බිම් තීරුව දෙපස වූයේ රෝසමල් හා විවිධ වර්ග වල මල් වර්ගය. නිවසේ ඉදිරිපස ආලින්දය අසල වූ කාමරයක ජනේලය අසල ඈ ඉදගෙන සිටියාය. ඇය නමින් රවීෂාය. විසි පස් හැවිරිදි වූ ඇය විවාහක කාන්තාවක් වුවත් ඉතාමත් රූපශ්‍රීයෙන් යුත් කා/න්තාවක් වූවාය. තම වයස්ගත පියාගේ බලකිරීම මත විවාහයකට මැදි වීමට සිදු වීම නිසා ඈ තුන් වසරක් පුරා මේ නිවසේ වාසය කරමින් සිටියාය.
ඔහු නමින් අජිත් ය. රවීෂාව විවාහ කරගෙන සිටි ඔහුගේ වයස අවුරුදු 40 කි. ඔහු වෘත්තියෙන් ග්‍රා/ම නිලධාරියෙකු විය. ඔහුගේ ගම පස්සර නොවුණත් රවීශාගේ පියාගේ ඇදුනුම්කම් මත මොනරාගල සිට පස්සර ටපැමිණ තිබුණි. අජිත්ට හා රවීෂාට දරුවන් නොසිටියත් තුන් වසරක් පුරාවට ඔවුන් අතර මහා වි/ර/ස/ක/ය/ක් ඇති වී නොතිබුණි. නමුත් මෑතක සිට අජිත් ම/ත/ට ඇ/බ්/බැ/හි වීම නිසා ඔවුන් අතර නිතර ආ/ර/වු/ල් ද හට ගන්නට විය.
" උ/ඹ මහා මූ/සල ගෑ/ණි, දරුවෙක් වත් නැහැ, " අජිත් කෑ/ගැ/සුවේ බී/ම/ති/න් පැමිණ ඇ/යට ප/හ/ර/ක් ග/සමිනි.
" මමද මූ/සල කටගොන්නක් බී/ගෙන එනවා මෙතන, මි/නිස්සු පෙත්සම් ගහන එක අහන්නත් දෙයක් යැ රා/ජ්‍ය සේවකයෙක් කියලා, රස්සාවත් නැතිකර ගන්න තමයි ඔය. " ඇය කීවේ හ/ඩා වැටෙමිනි.
" ව/ද ගෑනි "
" මම ව/ද/ද නැද්ද කියලා දැන ගන්න, මට
ක/ර/න්/න එපායැ, එක වි/නාඩියක් ඉන්න බෑ, වතුරෙන් ගොඩ දාපු මාළුවා වගේ
ගැ/හෙ/න/වා, මං මහ අ/වාසනාවන්ත
මනුස්සයෙක් " ඇය හැඩුවාය.
" ක/ට ව/හ/පන් **** ! ග*** ඔය ග/*/ම, **ට "
අජිත් මා/රා/වේ/ෂ/යෙන් කීවේය. සියල්ල අහවර වීමට විනාඩි පහකට දහයකට වඩා ගියේ නැත. ඔහු ඇ/ගේ ඇ/ගෙ/න් ඉ/වත් වූයේ ගැහෙමිනි. රවීෂා හ/ඩමින් ඇද දෙපස වැටීතිබූ තම ඇදුම් එකතු කරන්නට විය. ඔහු ලගින් ආ ම/ත්/පැ/න් ග/ද හා සි/ග/ර/ට්
ග/ද ඇයව ක්ලාන්ත කරන මට්ටමේ විය.
ම/ත්/පැ/න් කෙසේ වෙතත් සි/ග/ර/ට් නම් ඈට අ/තිශයින්ම පි/ළිකුල් සහගතය. ඔහු අනෙක් කාමරයේ ගොරවමින් නිදා ගන්නා හඩ ඈට ඇසෙන්නට විය. ඇය හැ/ඩූ ක/දුළින් මධ්‍යම රාත්‍රිය ගත කළාය. රෑ එක පමණ වෙද්දී ඇයටද නින්ද ගියාය.
පසුවදා උදෑසන කිසිවක් නොවුණු ගානට අජිත් ඇයට ආදරයෙන් කතා කරන්නට වූයේ ය.
" කෑම ලෑස්තියි නේද ?"
" ඔව් ලෑස්තියි, "
" හරි පරක්කු වුණා. යන්න ඕනේ අද හවස් වෙනවා. එනකොට " අජිත් කීවේය.
ඇය සිටියේ උදෑසනම නැගිට තම සැමියාගේ ආහාර පිසදී ඇදුම් මැද සියල්ල කර දී අහවර කොට කොන්ඩය පීරමිනි. ඇය ඉතා සුරූපී වුවත් ඔහුට එහි එතරම් ගාණක් නොවීය. නමුත් ඉදහිට ඇයව වර්ණනා නොකළාද නොවේ. ඇය හැද සිටි කළුපාට ගවොම නවීන පන්නයේ එකක් විය.
" ඔයා හරිම ලස්සනයි රවීෂා !" අජිත් ඉදගෙන සිටි ඇගේ හිස අත ගෑවේය.
" හ්ම්, මං දැන් වයසයි "
" විසි අටක් කියන්නේ වයසක් යැ, අපිනේ වයස, මං අහගෙන ගමේ ගෑ/ණුත් කියනවා අපේ ග්‍රාමසේවක රාළහාමිගේ නෝනා පොඩ්ඩගේ ලස්සන ගැන වර්ණනා කරනවා කඩේ ලග " අජිත් කීවේය.
" ඔය ඇත්තටම ද කියන්නේ
" මං මොකෝ බොරු කියන්නේ "
" හ්ම්, අ/නේ බොන්න එපා, බී/ලා එන්න එපා දැන් දවස් දෙකකට සැරයක් අනිවාර්යයෙන්ම බී/ලා එන්නේ,අනික ඔහොම සි/ග?ර?ට් බොන්න එපා මහත්තයා ! ඊයා මං සි/ග/ර/ට් බොනවට ආසම නෑ, රස්සාව ගැනත් හිතන්න " ඇය කියද්දී ඔහු තැපැල් නයින්ටියෙන් ගේට්ටුවද පසු කර හමාරය.
" මොනවා වුණත් මගේ මහත්තයනේ " ඈ සිතුවේ එලෙසය. තම පවුල් ජීවිතය රැක ගැනීමට ඈ උත්සාහ කළාය.
පෙරදින දවස පුරාම ඇද හැළුණු වැස්ස නිසා රෙදි වේලා ගැනීමට නොහැකි වූ නිසා ඇය රෙදි බේසම රැගෙන මිදුල කෙලවර වත්තේ වූ වැල් ලගට ගියාය.
" අද නම් වැස්ස වහින පාටක් නෑ " එහා ගෙදර ගුණවතී රවීෂා ට කීවේ වැටට ලං වෙමිනි.
" ඔව් නේද ගුණවතී අක්කේ ! රෙදි ටික අදවත් වේලගන්න තිබ්බා නම් " රවීෂා කීවාය.
" ඈ බ/න් උ/ඹ එන්න එන්නම ලස්සන වෙනවා,දරුවෙක් මල්ලෙක් එහෙම ගේන්න අදහසක් නැද්ද තාම "
" ඒකටත් ඉතින් වෙලාව එන්න එපැයි ගුණවතී අක්කේ " රවීෂා එය නම් කීවේ එතරම් ගණන් නොගෙනය.
මා අතර මාසික විදුලි බිල ලිවීමට ආ තිස් පහක් පමණ කිව හැකි තරුණයෙක් ගේට්ටුවෙන් පැමිණ විදුලි මීටරය ලගට ගියේ වැලේ රෙදි වනමින් ඉන්නා ඒ සුරූපී ළද දෙස ඇසිපිය නොගහා බලාගෙනය. ඔහු ගමට අලුත් මනු කියවන්නෙකි. ඇය ඒ මනුස්සයා ව දැක්කෙත් නැත.
" ය/කෝ,මේ නා/කි ග්‍රාම සේවකයගේ ගෑ/ණි තාම කෙ/ල්ලක් නේ " ඔහු සිතුවේ ඇගේ සිහින් සිරුරකින් හිමි පුෂ්ටිමත් මෙන්ම
ස/රා/ගී දේ/හය දෙස මහත් උවමනාවෙන් බලමිනි. වැලේ රෙද්දක් වනන සෑම විටම එය ගසා වැලට දමද්දී ඇගේ විශාල මෙන්ම සුන්දර ප/යෝ/ධ/ර හෙමින් වැ/නෙන්නට විය.
සිහින් ඉගෙන් වූ බ/ඩ හා නා/ඹිය ඇදුමේ විශාල බෝ එකට වැසී නොතිබෙන්නට මනු කියවන්නාට උතුර දකුණ මාරුවනු නියතය.
" ආ මේ ලයිට් බිල් ලියන මහත්තයනේ ! මං බැලුවා ඒත් " රවීෂා සිනා සෙන්නට විය.
" මේ බිල "
" අනෙ ඔය පුටුව උඩින් තියලා යනවද මහත්තයා ! මම මේ රෙදිත් එක්ක ඔට්ටු වෙනවා, ඊයේ දවසම වැස්සනේ වේලගන්න බැරිවුණා.
" ආ ඒකට කමක්නෑ මිස්,එහෙනම් මම යන්නම් " කී මනු කියවන්නා ගියේ කැළඹිලි සහගත හැගීම් ගොන්නක් රැගෙනය. ඒ ඇගේ රූපය නිසාය.
" බලාගෙන රවීෂෝ ඔය මි/නිහා හෙන
කු/කු/ළා, " ගුණවතී තවමත් වැට ලගය.
" හ්ම්,"
රවීෂා ගෙදර වැඩ කර අස්පස් කර අතුගා මල් වලට සාත්තු සප්පායම් කර නාගෙන වැඩ අහවර වී ඇදේ පොඩ්ඩක් ඇලවුණේ දවල්ට නාගෙන අලුත් ඇදුමක් ඇදගෙනය. දහවල් කෑම වේලද අතපසු වූයේ ඇයට නොදැනුවත්වම නින්ද ගිය නිසාය. ඇය නින්දෙන් ඇහැරුනේ අජිත් ගෙන් ආ දුරකතන ඇමතුම නිසාය.
" කෑවද ?"
" නෑ තාම ඔයා කෑවද ?"
" නෑ තාම වැඩ ගොඩයි දැන් කන්න හදන්නේ, ඒක නෙමෙයි මේ වැදගත් දෙයක් කියන්න මම ගත්තේ, " අජිත් කීවේය.
" ඒ මොකක්ද ?"
" අපේ ලොකු අක්කගේ පුතා එනවා අපේ ගෙදර අද "
" ලොකු අක්කගේ පුතා ! මම දැකලා නෑ වෙඩින් එකට ආව වත්ද කියලාවත් මතකයක් නෑ " රවීෂා කීවාය.
" ආවේ නෑ ආවේ නෑ එතකොට ඔය මොකක්ද විභාගයක් ලියමින් හිටියේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු පත්වීමක් ලැබිලා පස්සරට, ඉතින් කෙලින්ම මගෙන් කතාකරලා ඇහුවා තැනක් හොයාගන්න කන් දවස් දෙක තුනක් නවතින්න පුලුවන් ද කියලා. මං හා කිව්වා. ගෙදර උඩ තට්ටුවේ කාමර දෙක නිකන්මනේ තියෙන්නේ, " අජිත් කියාගෙන ගියේ ය.
" ඔව් උඩතට්ටුව නිකන්මනේ " ඇයකීවාය.
" මං කිව්වා ඉන්න තැනක් හොයාගන්න කල් නෙමෙයි දිගටම ඉන්න කියලා, අපේ පුතෙක් වගේනේ. අනික උඩ තට්ටුව හොදටම ඇති, අපිටත් ලොකු තත්ත්වයක් නේ වාරි මාර්ගෙ පස්සර පැත්තේ කාර්ය භාර ඉංජිනේරු "
" හ්ම් ඔයාගේ අක්කගේ පුතානේ අනික "
" ඔව් එහෙනම් උඩ තට්ටුව අස් කරලා දෙමු. කාමර දෙකම අස් කරන්න ඕන නෑ එකක් අස් කරලා ඇද එහෙම ලෑස්ති කරලා තියන්න."
" හා ඇද ලෑස්ති කරලා දෙන්නම් "
එදින සවස ඈ නැවතත් කාර්යබහුල විය. උඩු මහලේ කාමර දෙකම හොදින් අස්පස් කොට අමුත්තෙකුට නවාතැන් ගැනීමට සුදුසු ආකාරයට සකස් කිරීමට ඈට තවත් පැය දෙකක් විතර ගත විය.
ඇය වැඩ අහවර වී ඇග සෝදාගෙන අලුත් ඇදුමක් ඇද ලෑස්ති වී මිදුලේ බුදුගේ නැමදීමට මල් කඩන්නට වූවාය. සුපුරුදු බයික් නලා ශබ්දය සමග තවත් ආගන්තුක වාහනයක ශබ්දයක් ඇසීම නිසා ඈ ගේට්ටුව දෙසට දිව ගියාය.
අජිත් පැමිණ තිබුණි. ඔහු ඇතුළට පැමිණි විගසම ගේට්ටුව ඇරි අතර ඩබල් කැබ් රථයක් ගේට්ටුවෙන් ඇතුළට දැම්මේය. එය මල් පාත්ති බේරමින් මිදුලේ කොණකට පැමිණ නිශ්චල.විය. වාහනයෙන් බැස්සේ දේහධාරී ඉතා කඩවසම් පු/රුෂයෙකි. කාළවර්ණ කෙස් වැටිය ඔහුගේ නලල් තලය තෙක් වැවී තිබුණි. මුහුණ පුරා රැවුල මනාලෙස සකස් කර තිබුණි. හතරැස් මුහුණ ඉංජිනේරුවරයා ට ගෙනවිත් තිබුණේ ඉතා කඩවසම් හා දැඩි බවකි. පුලුල් උරහිස් හා බාහු නිසා ඔහු යෝධයෙක් මෙන් පෙනුනේය. ඔහු සම්පූර්ණ කාර්යාල ඇදුම් කට්ටලයක් ඇද සිටියේය.
" රවීෂා ! මේ දුලාජ් පුතා, අපේ අක්කගේ ලොකු පුතා, පොඩිපුතා රටනේ, ඉතින් පුතේ මේ මගේ නෝනා පොඩ්ඩ "
අජිත් කියද්දී ඔහු ඈ දෙස බලා මදක් සිනාසීය. ඇය සිනාසුනත් ලැජ්ජාවෙන් මදක් අහක බලා ගත්තාය. ඇයට නම් ඒ කඩවසම් පිරිමි රූපය දෙස බලා සීටීමටවත් නොහැක. ඔහුද ඇය දෙස මදක් පුදුමයෙන් බලා සිට තම මුහුණේ හැගීම් නොපෙන්වීමට වග බලා ගත්තේය. ඇය ඉතාමත් සුරූපී ගැහැණියක් බව දුලාජ් දුටුවේය.
" ගොඩක් කලාතුරකින් පිහිටන සර්ව සම්පූර්ණ ෆිගර් එකක් " ඔහු ට සිතිනි.
" මීට කලින් දැකලා නෑනේ පුතා, රවීෂව, ඉතින් යං ඇතුළට වාහනේ තිබ්බාවේ ඔතන වැස්සොත් අපි කර්ටන් එක දාමුකෝ."
" මේ උඩතට්ටුවම පුතාට තමයි " අජිත් කීවේ උඩ තට්ටුවේ එක් කාමරයක දොර ඇර දෙමිනි.
" ෂා හරිම ලස්සනට අස් පස් කරලා තියෙනවා. නැන්දා ගොඩක් මහන්සි වෙලානේ " නෑදෑකමට පොඩි නැන්දා වුවත් රවීෂාට වඩා දුලාජ් අවුරුදු 5 කින් වැඩිමල් විය.
" ඔව් ඒක ඇත්ත මං වත් හිතුවේ නෑ මේක මෙච්චර පිළිවෙලකට අස් කරන්න පුලුවන් වෙයි කියලා " අජිත් කීවේ උපහාසයෙන් මෙනි. රවීෂා දුකින් මෙන් අහක බලාගත්තාය.
" ගොඩක් ස්තූතියි පොඩි නැන්දේ " ඔහුගේ රළු පිරිමි කටහඩට ඈ වෙවුලා ගියාය.ඇය සිනාසී ඔහුගේ සෘජු බැල්මෙන් තම දෑස් ඉවතට ගත්තාය.
" ඒක පොඩි දෙයක් " ඈ කීවාය.
" ආ කෑම හදන්න කරදර වෙන්න එපා නෝනා, දුලාජ් පුතා රෑට කන්න කෑම ගෙනාවා. " අජිත් කීවේ තුවායක් හා අලුත් සරමක් දුලාජ්ට දෙමිනි.
" දැන් පුතා වොෂ් එකක් එහෙම දාගෙන එන්නකෝ මේසෙට, කෑම ටික ලෑස්ති කරන්නම් අපි " කී අජිත් ද නාගෙන එහෙම ඇදුමක් ඇද කෑම මේසෙට වාඩි විය. දුලාජ් උඩ තට්ටුවේ තිබූ නාන කාමරට වැදී හොදට නාගෙන සරම හා කමිසයක් ඇද පහළට බැස්සේය.
ඔහුගේ දේහධාරි කඩවසම් උස් වූ දේහය සමග සසදද්දී අජිත් කුරුමිට්ටෙක් බදු විය. රවීෂා පඩිපෙළ බැසගෙන එන ඒ අඩි හයක් පමණ උස වූ හැඩි දැඩි මෙන්ම ඉතා කඩවසම් පු/රුෂයා දෙස දෑස් දල්වාගෙන බලාගෙන සිටියාය. අජිත් තමා දෙස බලන්නේදැයි ඈ සැලකිලිමත් විය. ඔහු පැමිණ කෑම මේසයේ වාඩි වීය.
" පුතා බෙදාගන්න කෑම '"
" නෑ නෑ බාප්පේ ඔයාලා බෙදාගන්න ඉස්සරින්ම "
" නෑ නෑ පුතා බෙදා ගන්නකෝ ම්ම්ම්"
" පුතා හෙට මොකද කරන්නේ ඔෆිස් එකට යනවද ?" අජිත් ඇසුවේ රයිස් ටිකකට උඩින් කොත්තු ස්වල්පයක් ද දමා ගනිමින් ය.
" ඔව් බාප්පේ ! උදේම යනවා, වැඩ භාරගන්න එපැයි,බාප්පටත් ඕනේ නම් මා එක්ක ජිප් එකේ යන්න පුලුවන්, එනකොටමං එන්නම් බාප්පව ගන්න බදාදා නිසා බාප්පත් හෙට යන්නේ ඒජී ඔෆිස් එකට නේද මයේ හිතේ "
" ඔව් ඒක ගොඩක් හොදයි. හෙට හවසට එද්දී වැව් මාළු ටිකක් එක්ක ව/ල් ඌරුමස් ටිකක් ගේන්නත් පුලුවන්, පුතා සැර ජාති ගන්නවනේ "
" ඔව් "
" බොහොම හොදයි " කී අජිත් කෑම මේසයෙන් නැගිට මිදුලට ගියේ ඔහුට ආ ජංගම දුරකතන ඇමතුමක් නිසාය. දැන් කෑමමේසය මත සිටියේ දුලාජ් හා රවීෂා පමණී.
" නැන්දේ ඉතින් කොහොමද ?" දුලාජ් ඇගේ ඉනෙන් ඉහළ ඔහුට පෙනෙන්නට තිබූ අංගෝපාංගයන් දෙස බැලුවේය. ඇය ඉතා සුරූපීමෙන්ම හුරුබුහුටි කා/න්තාවක බව ඔහුට හැගුණි. ගවුමට උඩින් එ//ළියට ප///නින්නට මෙන් විශාල වූ **** යුග්මය සුදුම සුදු සිහින් ගෙල, කාළවර්ණ දිගු කොණ්ඩය රෝස පැහැ කම්මුල් හා දිගු රත් පැහැ දෙතොල් උමතුවක් බදු විය. ඉනෙන් පහළ ගැන ඔහු සිතන්නට ගියේ නැත.
" පිස්සු හැදෙන්න පුලුවන් " දුලාජ් කල්පනා කළේය.
" හොදයි, මං මේ කල්පනා කළේ පුතේ කියන්නද ? නැත්තන් අයියෙ කියන්න ද කියාලා " ඇය මේසය මත බලමින් කීවාය.
" හරිම ලස්සනයි ඔයා නැන්දා ! " දුලාජ් කියද්දී ඈ ලැජ්ජාවෙන් රතු වනු දැක්කේය.
" ස්තූතියි ඔයාට "
" බාප්පා ව බැදලා දැන් තුන් අවුරුද්දක් වෙනවලු නේ "
" හ්ම් " ඇය කීවාය.
මේ අතර පසුවදා තම රාජකාරී සදහා දුලාජ්ගේ ජීප් රියෙන්ම ගිය දෙදෙනා හවස ආවේ කියූ පරිදිම වැව් මාළු කූරින් කිහිපදෙනෙක් හා ව/ල් ඌ/රු මස් කිලෝ දෙකක් රැගෙනය. තවද රවීෂාට පලතුරු මල්ලක් හා කුල් බීම ගැනීමට ද දුලාජ් අමත නොකළාය.
" ඕවා මොකටද පුතේ "
" නැන්දට ගෙනාවේ, බාප්පේ "
" හා පුතාගේ කැමැත්තනේ "
" වැ/ට් 6/9 බෝතලය අජිත් මිදුලේ වූ කුඩා රවුම් මේසය මත ව්වෘත කරද්දී රවීෂා බ/යි/ට් එක සුදානම් කර ගෙනැවිත් තිබ්බාය.
" මාර රසයිනේ පොඩි නැන්දේ "
දුලාජ් ඈ දෙසබලා කීවේය. ඇ/ගේ සී*න් ඉ/ග හා ඉන් ප/හළට වූ පු?ලුල් උ/කුල හා විශාල ත*** රැලි ගවොමට වැසී තිබුණත් එහි වූ නා?රි දේ/හ/යේ සියුම් මෙන්ම කා** වූත් සු/න්දර වූත් හැඩ/තල හදුනා ගැනීමට දුලාජ්ට හැකිවිය.
රෑ දොලහ පමණ වනතෙක් ඔවුන් මධුවිත තොල ගෑහ. ඔවුන් ආගිය තොරතුරු පවුලේ විස්තර ඇතුලු බොහෝ දේ සාකච්ඡා කළහ.
" ආ බොනවද ?" අජිත් සි/ගරට් පැකට්ටුව දුලාජ් වෙත දිගු කළේය.
" නෑ මාමේ මං සි/ගරට් බොන්නේ නෑ, ඉදලා හිටලා විශේෂ අවස්ථාවක් ආවොත් පොඩ්ඩක් බො/නවා. " දුලාජ් කීවේය.
" ඒක නම් පේනවා මේ බෝ/තලයෙන් තුනෙන් පංගුවක් බිව්වේ මමනේ " අජිත් වෙ/රි ම/තින් කීවේය. ඔහු හොදටම වෙ/රි වෙලාය. දුලාජ් නම් සිටියේ හොද සිහි කල්පනාවෙනි. අවසානයේ අජිත් ඇදට ගියේ දුලාජ්ගේ කර මතිනි. ඔහුව ඇද මත තැබූ සැනින් ඔහු ගොරව ගොරවා නිදන්නට විය. කාමරයෙන් එළියට එන විටම රවීෂා ඔහුගෙ හැ/ඩි/දැ/ඩි සිරුරේ හැප්පුණාය.
" අනේ සමාවෙන්න ! මං දැක්කේ නෑ " ඇය ඉවතට පැන්නාය.
' මං මේ දෙහි ගෙඩියක් ගේන්න ගියා "
" ඔය මනුස්සයා ට දැන් නිදාගන්න දෙන්න, දැන් එයා ආයේ වමනේ දාන්නේ නෑ, අම්මෝ ආයෙත් නම් බොන්නේ නෑ බාප්පත් එක්ක " දුලාජ් කීවේ ඇගේ පිටුපසින් කුස්සිය වෙත යමිනි. ඇය පසුපස බලා නැවත හැරී සින්ක් එකේ වූ පිගන් කෝප්ප හැදි භාජන සෝදන්නට විය.
" කෝ දෙන්න ඕවා මං හෝදන්නම්, නැන්දා ගිහින් නිදා ගන්න "
" පිස්සුද ! මේවා මං හෝදන්නම් ඔයාට කියලා මේවා හෝදවා ගන්න පුලුවන් ද ? බාප්පා මට බ/නීවි හොදටම "
" ඒ ඉතින් බාප්පට කිව්වොත් නේ, කෝ මෙහාට දෙන්න ඔහු ඇගේ අත තම අතින් තල්ලු කර සින්ක් එකට ලං විය. ඇය පසුපසට විසි වී ගියාය. ඒ ස්//පර්ශය ඇය උමතු කරවන්නට සමත් වී තිබුණි. තප්පරයෙන් පංගුවකින් එය අහවර වුවත් ඇගේ මුලු සි//රුරම දැඩි වින්දනීය හැගීමකින් වෙලා ගත්තාය.
ඇය ඔහුගේ කඩවසම් දේහය දෙස බලා සිටියත් ඔහු නොවේ ඈ දෙස බැලුවේ, ඇය දිගු සුසුමක් හෙලා ඒ සමගම කුස්සියෙන් පිට විය. ඇය අනික් කාමරයේ ඇදේ වැතිරෙද්දී දුලාජ් කුස්සියේ පිගන් නමන ශබ්දය ඈට ඇසිණ.
ඔහු ඉතා කඩවසම් පමණක් නොවේ. ආදරණීය පි/රිමියෙකි. අජිත් කවදාවකවත් කුස්සියට පැමිණ පිගානක් කෝප්පයක් සෝදන්නට ඇයට උදව්කර නොමැත. නිදාගන්නට යැයි කියාද නැත. ඈ නින්දට යන්නේ අන්තිමටමය. ඇහැරෙන්නේද මුලින්මය.
"ඒකට දුලාජ් ! "
ඔහු උමතුවක් බව ඈට සිතිනි.
ඔව් එය උමතුවකි...............
" පුංචි ඉන්නවනේ පුතේ ! මම පුහුණුවකට යනවා හෙට බදුල්ලේ, ආපහු එන්නේ අනිද්දා " අජිත් කීවේ එදින රාත්‍රී කෑම කන මොහොතේදීය.
" ඒ කියන්නේ බාප්පා හෙට දවසම නෑ කියලද ? "
" ඔව් පුතේ පුතා හෙට වැඩද ? "
"නෑ බාප්පේ, මං හෙට නිවාඩු එහෙනම් මං හෙට ගෙදර යන්නම් නේද ? "
" පි/ස්/සු හැදීගෙන එනවද ? මං නැති වුණාට කමක් නෑ පුතා ඉන්න මෙහේ පුංචි ඉන්නවනේ කන්ඩ බොන්ඩ ටික ඔක්කොම දේවි." අජිත් කීවේය.
පසුවදා උදෑසන ම ඔහු පිටත් වූයේ පුහුණුව සදහාය ඒ වනවිත් පාන්දරම නාගෙන සිටි දුලාජ් ඇදුමක් ඇද සිටියෙන් ලොකු බෑග් එකක් ඔසවාගෙන යනු දුටු ඔහු බාප්පාව ඇරලවීමට ජීප් එකෙන් ගියේය.
ආපසු එන විට ඔහුගේ යටි සිතේ තිබූ හැගීම් ඔහුට මතක් වන්නට විය. දුලාජ් සතියක් තිස්සේ බලාපොරොත්තු වූ දවස උදා විය. ඒ ඇය හා තනිව මොහොතක් කතා කිරීමට ය.
" කතා කිරීමට පමණක් ද ?" ඔහු ඔහුගෙන්ම අසා ගත්තේය.
දුලාජ් මේ දින කිහිපයට බොහෝ දේවල් දැන සිටියාය. ඒ බාප්පා හා රවීෂා අතර ආදරණීය කා/යි/ක බැදීමක් නොමැති බවය. හැමදාම වගේ බී/ගෙ/න එන ඔහු දැන් දුලාජ් සමග සප්පායම් වෙද්දී දුලාජ් බී/වේ තම ප්‍රමාණයටය. ඔහුට කාලක් බී/වා කියා
වෙ/රි වූයේ නැත. ඔහු තම ජීප් රිය වත්තට ඇතුල් කළේ එය ඇර දමා තිබූ නිසාය. ඔහු වාහනය නවත්වා එළියට බැස්සේය. ඇය පෙනෙන්නට නැත. ඔහු හෙමින් ආලින්දයෙන් නිවසට ඇතුල් වෙද්දී ඇය කුස්සිය දෙසින් වූ මිදුලේ ඔලුව පිස දමමින් උන්නාය. ඇය උදේම නා/ගෙ/න ය. දි/ය රෙ/ද්/ද පිටින් ඇය ඔලුව පිස දමමින් උන්නේ දුලාජ් පැමිණ ඇතැයි නොදැනය.
ඇගේ සි/රු/රේ වූ ලා/ලි/ත්‍ය/වත් හැඩතල මෙන්ම ඒ ස/රා/ගී මෙන්ම මටසිළුටු අංගලක්ෂණ වලින් දුලාජ් වශිකෘතව ගියේය. තෙ/ත රෙ/ද්/ද අතරින් සිහින් ඉ/ග නැලවෙන්නට වූයේ ඈ ගේ දෙසට එන විටය.
අත් පා ඇත්දල මෙන් සුදු වූ අතර දිගු කොන්ඩය තෙත බරිත වී ඇගේ ඉ/නෙ/න් පහළට කඩා වැටී තිබුණි. දුලාජ් වෙ/වුලන්නට විය.
ඇය තෙත පිසදාගත් කොන්ඩය පිසලමින් දි/ය රෙ/ද්/ද ග/ල/වා කො/ට සා/ය/ක් හා හී/නි ප/ටි තිබෙන ස්/කි/නි/ක/ය/ක් හැද ගත්තාය.
ඇය කුස්සියෙන් ඇතුළට එද්දීම දුලාජ් ඉක්මනින්ම සාලයට පැන උඩ තට්ටුවට පැන ගත්තේය.
" ආ දුලාජ් ඇවිල්ලා ද ?" ජනේලයෙන් ඈ දුටුවේ මිදුල කෙලවර නවතා ඇති ජීප් රියයි. තවමත් උදේ හතහමාරය.
" පාන්දර කිරි තේ එකක් දුන්නාට ආපහු තේ එකක් එහෙම ඕනේද දන්නේ නෑ " ඇය ඇගේ නි*** පාද පියගැට පෙළට තැබුවේ ගැහෙන හදවතිනි. ඇගේ හදවත පිච්චෙනවා වැනි හැගීමක් ඈට හැගෙන්නට විය.
රවීෂා තරප්පුව නැග දුලාජ් සිටි කාමරය වෙත පැමිණ දොරට තට්ටු කළේය.
" අයියේ තේ එකක් එහෙම ඕනෙද? " ඈ
වෙ/ව්ලමින් ඇසුවාය ඇගේ තො/ල් ද
වෙ/ව්ලන්නට විය.
ක්/ෂණිකමව දොර ඇරුණි. ඇතුළෙන් එළියට ආ හැ/ඩි දැ/ඩි අතකින් ඇයව ඇතුළට ඇ/ද ගත්තේ ඈට කිසිවක් සිතා ගැනීමට වත් නොහැකි ලෙසිනි.
