තිවන්ක රෑ 8.30 වගේ වෙනකොට ගෙදර ආවා.එයා නාලා කාලා වෙනදා වගේම ටීවී එක බලන්න පටන් ගත්තා.මමත් ගෙදර වැඩ ඉවර කරලා ඉක්මනින් තිවන්ක ලගට ගියා.
මමත් තිවන්ක ලගින් ඉදගෙන අද කෙවින් ඇවිත් කරපු යෝජනාව ගැන එයාට කිවුවා.
ඉතින් ඔයා මොකද්ද දීපු උත්තරේ කියලා තිවන්ක මගෙන් ඇහුවා. මම මොනවා කියන්නද අනේ, මම කිවුවා ඔයාගෙන් මේ ගැන අහලා ඔයත් එක්ක කතා බහ කරලා උත්තරයක් දෙන්නම් කියලා.
ඉතින් ඔයා යන්න කැමතිද කියලා තිවන්ක මගෙන් ඇහුවා. මම ඇත්තම කිවුවා තිවන්කට
ඔවු අනේ මම ඇත්තටම කැමතියි
නිකන් හිතන්නකො තිවන්ක අපි දෙන්නා පුතා ලැබුනට පස්සේ කිසිම තැනක ගියාද මේ ගෙදර අස්සටම හිර වුනා. දැන් පුතාට අවුරුදු දෙකහාමාරක් ඒත් අපි කිසිම තැනක ඇවිදින්න ගියාද. අපි දෙන්නම උදේට වැඩට යනවා හවසට ගෙදර එනවා.එච්චරයි. මොකද්ද මේ ජීවිතේ හිතලා බලන්නකො ඔයත්. කියලා මම එතනින් නැකිටල ගිහින් නිදාගන්න ඇද හැදුවා.
තිවන්ක ටික වෙලාවකින් කාබරේට ආවා.
ඇත්තටම ඔය කෙවින් කියන මනුස්සයා අපිටත් එක්ක වියදම් කරයිද මේ ගමනට ඔයාට ඒක විස්වාසද
නැත්නම් අපි ඒ මිනිස්සු එක්ක ගිහින් අපේ අතේ ඉතුරු කරගෙන ඉන්න සල්ලි ටික දීලා එන්න වෙයිද දන්නේ නෑ ඔය ලොකු ලොකු හෝටල් වලට කියලා තිවන්ක මගෙන් ඇහුවා.
එහෙමනම් වෙන එකක් නෑ මොකද මිස්ටර් කෙවින් කිවුවනේ හැම වියදමක්ම එයා බලාගන්නම් අපිට තියෙන්නෙ ගිහින් හොද සැපට කාලා බීලා විනෝද වෙලා එන්න විතරයි කියලා
තිවන්ක කට කොනකින් හිනා වෙලා බොන්නත් තියනවද කියලා ඇහුවා.
මම බොරු තරහක් අරගෙන ඔවු ඉතින් බොන්න තියනවද නැද්ද කියලා ගෙදර ඉදන් අංජනම් බලන්න බෑනේ අපිට ගිහිල්ලම තමයි බලන්න වෙන්නෙ කියලා අහක බලාගෙනම කිවුවා.
හරි හරි අනේ යමු එහෙනම්
ඒ වචනේ ඇහුවම මට අම්මෝ ඇති යන්තම් කියලා හිතුනා
ඔයා ඇත්තමද තිවන්ක කියන්නෙ මොකද බොරුවට වචනේ දීලා ඒ මිනිස්සුන්ගෙන් ලැජ්ජ වෙන්නනම් බෑ මට කියලා මම කිවුවා
හරි අපි යමු මේ වීක් එන්ඩ් එකේද යන්නේ. ඔයා එහෙනම් කියන්න අපි එන්නම් කියලා.මම දාගත්ත වැඩ දෙක තුනක් වගේ තමයි තියෙන්නෙ මේ වීක් එන්ඩ් එකේ මම ඒ මිනිස්සුන්ට කෝල් කරලා කියන්නම් මේ සතියේ එන්න වෙන්නෙ නෑ කියලා කියාගෙනම තිවන්ක ඇදට වැටුනා.
මමත් හවුස් කෝට් එක ගලවලා තිවන්ක ලගින් හාන්සි වුනා. එයාගේ පපුවට ඔලුව තියාගෙන මම කිවුවා ඇදගෙන යන්නයි එන්නයි මටයි පුතාටයි ඇදුම් දෙකක් ගන්නම් මම හෙට හවස ටවුන් එකට ගිහිල්ලා. මේ ගෙදර තියන ඇදුම් ඒ වගේ ලොකු තැන් වලට ඇදන් යන්න බෑනේ තිවන්ක කියලා මම කිවුවා.
හා එහෙනම් මටත් කමිසයක් ගේන්නකෝ කියලා තිවන්ක මට කිවුවා.
මම ඒකට හා කියලා පපුවට කිස් එකක් දුන්නා.
ඔය කිවුවට මම හිතන්නෙ නෑ අනේ මහ ලොකු හෝටල් වෙන්න ඇති කියලා ගාල්ල පැත්තෙ ඉතින් කොච්චර හෝටල් තියනවද
කමක් නෑ අපි ගිහිල්ල එමු
කොහොමත් මුහුදේ රැල්ල පාගලා නාලා කාල එන්න පුලුවන්නේ අපිට කියලා තිවන්ක කිවුවා.
ඔවු ඉතින් අපි ගිහිල්ලම බලමුකො.හනිමූන් එකෙන් පස්සේ හෝටලේක නැවතුනේම නෑනේ අපි නේද කියල මම හිනා වුනා.
ආ ඇත්තද එහෙනම් හනිමූන් එක වගේම මේ වීක් එන්ඩ් එකත් අපි ගාල්ලේ ගිහින් හොදට එන්ජෝයි කරමුකො කියලා තිවන්ක මගේ තොල් දෙකට ලන් උනා.
මමත් හොදට තිවන්කගේ තොල් දෙක උරන ගමන් සරම අස්සට අත දාලා තිවන්කගේ පයිය හොදට අත ගෑවා.ඒ වෙනකොටත් ඒක ටිකක් වගේ නැගලා තිබුනේ.
මම සරම පාත් කරලා තිවන්කගේ බඩට කිස් එකක් දීගෙනම තිවන්කගේ පයියේ ටොප් එක හොදට දිවෙන් ලෙව කන්න ගත්තා. තිවන්ක මගේ කොන්ඩෙ අස්සෙන අත දාලා ඔලුව අත ගෑවා.
විනාඩි 5 වගේ පයිය උරනකොට තිවන්ක මගේ ඔලුවෙන් අල්ලලා කෝ එන්න කියලා මාව ඇදේ හාසි කරලා නයිටිය ගලවලා මගේ තන් දෙකට තොල් තියලා එක තනයක් උරන ගමන් අනිත් තනේ මිරිකන්න ගත්ත.තනේ උරනගමන්ම තිවන්ක මගේ තනෙන් එන කිරි බොනවා කියල මම දැනගෙන හිටියා.කමක් නෑ පුතා මොකද තාත්තා මොකද ඉතින් ගොඩ කාලෙකින් ලැබෙන මේ සැප ගැන මමත් සතුටු වෙවී ඒ ආතල් එක වින්දා.
එතකොටම අනිත් කාබරේ ඉන්න පුතා අඩන්න පටන් ගත්තා. මම හැම බලාපොරොත්තුවක්ම විනාස වුන ගෑනියෙක් විදිහට ඇදෙන් බැහැලා ඇද ලග බිම වැටිලා තියන නයිටය ඇදගෙන තිවන්කගේ මූන දිහා බැලුවා. කිරි දීලා ඉක්මනට එන්නකො කියලා තිවන්ක මට කිවුවා. මම පුතාට කිරි දෙන්න එයා ලගට ගියා,
කිරි දෙන ගමන් මම කල්පනා කලේ මේ ට්‍රිප් එක ගිහිල්ලත් හිතේ හැටියට විනෝද වෙන්නනම් බැරි වෙයි පුතත් එක්කනම්.මොනවා කරන්නද ඉතින් පුතාව දාල යන්නත් බෑනේ.ඔන්න ඔහේ ගිහිලා ඉදලා එනවා කියලා හිත හිත පුතාට කිරි දීල මම ආයෙත් කාබරේට ආව.
මං එනකොට තිවන්ක හොදටම නිදි. මේ මිනිහට විනාඩි 15 ඉවසන්න බෑනේ කියලා හිතින් බැන බැනැ මමත් නිදාගත්තා.
පහුවදා මම ඔෆිස් එකට ගිහින් දවල් 2.00ට වගේ කවුරුත් වැඩ කරගන්න ආව මිනිස්සු ඔෆිස් එක ලගට ඇවිත් නැති නිසා මම මොහොමඩ්ට
කෝල් කලා
මිස්ටර් මොහොමඩ් ගුඩ් ආෆ්ටනූන්
ආ මිසිස් සිතාරා ගුඩ් ආෆ්ටනූන්
මිස්ටර් කෙවින්ගේ නම්බර් එක නැති නිසයි මම මේ නම්බර් එකට ගත්තේ කියලා මම කිවුවා.
ඉට්ස් ඕකේ කියන්න මිසිස් සිතාරා
මිස්ටර් කෙවින් වීක් එන්ඩ් එකේ ගෝල් යන්න කතා කලා අපේ ෆැමිලි එකත් එක්ක මිස්ටර මොහොමඩ් ඒ ගැන දන්නවද කියලා මම ඇහුවා
ආ ඔවු මිසිස් සිතාරා ඉතින් ඔයාලා එනවද කියලා මගෙන් ඇහුවා.
මම හස්බන්ඩ් එක්ක කතා කලා මිස්ටර් මොහොමඩ් අපි කැමති කියන්න මිස්ටර් කෙවින්ට. මිස්ටර් මොහොමඩ් පනිවිඩේ දෙනවද මිස්ටර් කෙවිට නැත්නම මමම කියන්නද කියලා මම ඇහුවා.
මම කියන්නම් මිසිස් සිතාරා
මම මිස්ටර් කෙවින්ට ඔයාලා ඇග්රි උනා කියලා ඔයාගේ නම්බර් එක දෙන්නම්.එතකොට මිස්ටර් කෙවින් ඔයාට කෝල් කරයිනේ නේද.හා මිස්ටර් මොහොමඩ් එහෙම කරන්න එහෙනම් මම තියන්නම් බායි මිස්ටර් මොහොමඩ් කියලා මම ෆෝන් එක කට් කලා.
කෙවින් කොයි වෙලාවක හරි කෝල් කරයි කියන බලාපොරොත්තුවෙන් මම හවස් වෙනකන්ම හිටියා.ඒත් කෝල් එකක්නම් ආවේ නෑ
මම ඕෆ් වෙලා ගෙදර ගිහින් වෙනදා වගේම නාලා ටීවි එක බල බල ඉන්නකොට තිවන්ක ආවා.වෙනදා තරන්ම නැති වුනත් අදත් බීලා නේද කියලා මම හිතින් හිත හිත හිටියා. වෙලාව රෑ 9.00ට ලන් වෙලා තිබුනේ. තිවන්ක නාලා කෑම කන ගමන් ඉන්නකොට මගේ ෆෝන් එක රින් වෙනවා මට ඇහුනා.
මේ වෙලාවේ මොකා කෝල් කරනවද මන්දා කියලා හිතාගෙන මම ෆෝන් එක අතට ගත්තා.