වයස අවුරුදු 25 - 30 අතර වගේ ලස්සන හිනාවකින් මූන පුරවගත්ත තරුන ගෑනු කෙනෙකුත් කෙවින්ලා එක්කම වාඩි වෙලා හිටියා. මම හැමෝගෙම මූනවල් දිහා බල බල ඉන්න එක මොහොමඩ්ට තේරුනා. එතකොටම මොහොමඩ් කතා කලා.කලබල වෙන්න එපා මිසිස් සිතාරා මම අදුනවලා දෙන්නම්. මේ ඉන්නේ මිසිස් රෝශිනී. මෙයා තමයි මේ ගමනෙදි අපිට ඉන්න නැනී. කවුද නැනී කියන්නෙ කියලා මම ආයෙත් මොහොමඩ් දිහා බැලුවා. මෙහෙමයි මිසිසි සිතාරා. මේ මිස් රෝශිනීව මේ ගමනට සම්බන්ද කරගන්න අදහස් කලේ මේ අපේ මිස්ටර් කෙවින් තමයි.මොකද මිසිස් සිතාරලට මේ ගමන එන්ජෝයි කරන්න අමාරුයි මේ බබත් එක්ක. ඉතින් මේ නැනී තමයි ඔයාට ඒකට උදවු වෙන්නෙ මිසිස් සිතාරා. මෙයාගේ මෙඩිකල් රිපෝට් එකත් අපි අරගෙන තියෙන්නෙ.ඒ නිසා මිසිස් සිතාරට මේ නැනීට බබාව බලාගන්න දෙන්න බය වෙන්න කිසිම හේතුවක් නෑ.මෙයා තාමත් කිරි දෙන අම්මා කෙනෙක්. ඉතින් එහෙම අවශ්‍යතාවයක් බබාට ආවත් මේ නැනී ඒකට මිසිස් සිතාරට උදවු වෙයි.ඒකයි මම කිවුවේ මෙයගේ මෙඩිකල් රිපෝට්ස් 100% හොදයි.ඉතින් මිසිස් සිතාරට බය නොවී මේ නැනීට බබාව බලාගන්න දෙන්න පුලුවන්, එතකොට හස්බන්ඩ්ටයි මිසිස් සිතාරටයි මේ යන ගමන නිදහසේ එන්ජෝයි කරන්න පුලුවන් වෙන්න ඕන නිසයි අපි මේ නැනීව මේ ගමනට සම්බන්ද කරගත්තේ කියලා මොහොමඩ් කියලා ඉවර වෙනවත් එක්කම රෝශිනී කියන නැනී ලේඩි මාත් එක්ක කතා කලා.
කෝ දෙන්න මැඩම් බේබිව.මම ගන්නම් කියල නැනී පුතා දිහාවට අත දික් කලා. මම තිවන්කගේ මූන දිහා බැලුවා එයාගෙනම් අකමැත්තක් තිබුනේ නෑ. ඒ වෙනකොටත් පුතා නැනීගේ අතට ගිහින් ඉවරයි.මොකද පුතා එහෙම මිනිස්සු අතට යන්න බය නෑ නිතරම ඉන්නෙ අම්මලා එක්ක නිසා අම්මලගේ ගෙදරට එන යන අය එහෙම පුතාව ඕන තරම් වඩාගන්නවා. එයා ඉක්මනට මිනිස්සු එක්ක එකතු වෙන කෙනෙක්.ඉතින් නැනී එක්කත් ඉක්මනටම පුතා යාලු වෙයි කියලා මට හිතුනා.
මිසිස් සිතාරා නැනී ගැන සම්පූර්න විශ්වාසේ තියන්න පුලුවන් මම ඒ ගැන වග කියනවා කියලා මොහොමඩ් කිවුවා.අපි නැවතිලා ඉන්න රූම්ස් ලගින්ම අපි නැනීටත් රූම්ස් බුක් කරලයි තියෙන්නෙ බබාට ඕන කරන කෑම බීම හැමදේම හරි වෙලාවට ලැබෙයි. ඕනම වෙලාවක මිසිස් සිතාරටයි මිස්ටර් තිවන්කටයි බබාව බලන්න පුලුවන් නැනී බබා එක්ක ඉන්නෙත් අපි ඉන්න ලගම රූම් එකක නිසා.මේ මිස්ටර් කෙවින්ගේ අදහසක් තමයි මේක කියලා මොහොමඩ් කිවුවා.
ඇත්තටම මගේ හිතේ තිබුන බර සම්පූර්නෙන්ම නැති වුනා කියන හැගීම මගේ හිතට දැනුනා.
දැන් ඉතින් නිදහසේ ඉන්න පුලුවන්ම් පුතාගැනත් බය වෙන්න හේතුවක් නෑ නැනීත් මම වගේම කිරි දෙන අම්ම කෙනෙක් නිසා කියන සතුට මගේ අතේ තිබුනා.මම කෙවින්ගේ මූන දිහා බලලා තැන්ක් යූ මිස්ටර් කෙවින් කියලා කිවුවා.
අනේ මිසිස් සිතාරා අපි දැන් මේ ඉන්නේ ඔෆීශියල් වැඩක නෙමෙයිනේ ඉතින් ඒක නිසා අපි හතර දෙනා දැන් ඉදන් යාලුවෝ වගේ කතා කරමු. අපි සිතාරට නම කියලා කතා කරන්නම්. නැත්නම් නංගි කියලා කියන්නම්.සිතාරත් අපිට කෙවින් හරි මොහොමඩ් හරි කියලා කතා කරන්න නැත්නම් අපිට අයියේ කියලා කතා කරන්න. එතකොට තිවන්කනම් අපිට මචන් කියලා කතා කලත් කිසි ප්‍රශ්නයක් නෑ අපි එක පවුලක අය වගේ මේ ගමන ගිහින් සතුටින් විනෝද වෙලා එමු.එහෙම හොදයි නේද මොහොමඩ් කියලා කෙවින් මොහොමඩ්ගෙන් ඇහුවා.
යා ග්‍රේට් අයිඩියා. අපි නිකන් දුරස් බවක් එක්ක මේ ගමන ගිහින් වැඩක් නෑනේ අපි සතුටින් ගිහින් එමු කියල මොහොමඩ් කෙවින්ගේ කතාව ස්තීර කලා.ඉතින් අපි ඔය විදිහට සතුටින් කතා බහ කර කර පැයක් වගේ ආවා.
පුතා නිදි මේ වෙනකොට කාර් එකේ ඒසී නිසා එයා සැපට නිදි. නැනී පුතාව උකුල උඩම තියාගෙන ඉන්නව තමන්ගේ දරුවෙක් වගේම. ඒක දැක්කමනම් මට ගොඩක් සතුටු හිතුනා. පුතා ගැන මගේ හිතේ තිබුන බයත් මේ වෙනකොට නැති වෙලයි තිබුනේ.
මගේ ගවුම කොට නිසා ඉදගත්තට පස්සේ තවත් උඩට ඇවිල්ලා තිබුනේ මේ වෙනකොට අනික එක කරකට විතරයිනේ අත තියෙන්නෙ මේ ගවුමේ අත නැති පැත්තෙන් තනේ බාගයක්ම වගේ එලියට ඇවිල්ලා මම විටින් විට ඇදුම උස්ස උස්ස තත් දෙක වහගත්තත් ටික වෙලාවකින් ආයෙත් පහලට බහිනව. කෙවිනුයි මොහොමඩුයි දෙන්න හොදට කතා බහ කරන අස්සේ මගේ ඇග දිහා බලනවා කියලා මම දන්නවා. ඒත් ඉතින් මේ කාර් එක ඇතුලේ මොනවා හන්ගන්න පුලුවන්ද කියලා හිතාගෙන මමත් ඉවසගෙන හිටියා. අපි රෑ 7.30 වගේ වෙනකොට ගාල්ලේ අපි නතර වෙන තැනට ආවා. කිසිම මහන්සියක්නම් ඇගට දැනුනේ නෑ අපි කාටවත් ඒකනම් මේ කාර් එකේ තියන සැප පහසුව නිසා කියලා මට තේරුනා.කාර් එක නවත්තලා දොර ඇරුනා. අපි බහිනකම් අපිව පිලිගන්න වගේ බලාගෙන ඉන්න දෙන්නෙක් කාර් එකේ දොර ලග එලියෙ හිටගෙන හිටියා.
ඔන්න අපි එහෙනම් තැනට ආවා කියන ගමන් මොහොමඩ් එහෙනම් බහිමු නේද කියලා අපිට කිවුවා.අපි හැමෝම බිමට බැස්ස. පුතා එතකොට ඇහරලා. මම කෝ දෙන්න පුතාව කියල්ලා නැනීට කිවුවා. නෑ මැඩම් ඒකට කමක් නෑ. මම පුතාව ගන්නම් මැඩම් හස්බන් එක්ක යන්න කියලා කිවුවා.
සිතාරා පුතා ගැන වද වෙන්න එපා එයාව නැනී බලාගනි ඔයා වගේම හොදට.ඒ නිසා සිතාරා හස්බන් එක්ක ඇතුලට යන්න. යමු අපි එහෙනම් කියලා කෙවිනුයි මොහොමඩුයි ඉස්සර වුනා. මම තිඑඅන්කගේ අතින් අල්ලගෙන ඒ දෙන්නගෙ පිටිපස්සෙන් ගියා නැනී පුතාවත් අරගෙන අපේ පිටිපස්සෙන් ආවා.නැනීගේ පිටිපස්සෙන් කාර් එකේ තිබුන බඩු අරගෙන තව දෙන්නෙක් ආවා.
ඒක ගොඩක් විශාල හොටෙල් එකක් පඩි 10 ක් 15 වගේ නැගලා අපි උඩට ආවට පස්සේ අපි ආවේ ලොකු හෝල් එකකට. එතන තමයි ලොබි එක.ලස්සන සාරි ඇදගත්ත දෙන්නෙක් ඇවිත් කෙවින් එක්ක කතා කලා. මේ මිස්ටර් කෙවින් නේද වෙල්කම් ටු ද හොටෙල් කියලා අපිව පිලිගත්තා. අපිට ඉදගන්න කියලා ලස්සන සෝෆා එකෙක් පෙන්නුව.අපි ඒකේ ඉදගත්තා. විනාඩියක් වත් ගියේ නෑ අපිට කූල් ඩ්‍රින්ක්ස් අරගෙන වේටර්ලා දෙන්නෙක් ආවා. අපි හැමෝම ඒ වෙනකොට පොඩි තිබහක තමයි හිටියේ ඉතින් අපි හැමෝටම ඒ බීම එක ලැබුන එක ලොකු සැතුටක් වුනා. අපි බීම බීලා ඉවර උනාට පස්සෙ අර සාරි ඇදපු ලේඩිලා දෙන්නා ඇවිත් සර් අපි එහෙනම් රූම්ස් වලට යමු නේද කියලා ඇහුවා. අපි ඊට පස්සේ ලිෆ්ට් එකේ උඩට ආව.
ඇත්තටම මේ හොටෙල් එකනම් මාරම ලස්සනයි
බලන බලන තැන හිත ඇදිලා යන විදිහට ලස්සන ලස්සන දේවල් තිබුනා.
හැම තැනම හිටියේ සුද්දෝ සුද්දියෝ විතරයි.
අපි අපේ රූම්ස් ලගට ආවා. මිසිස් රෝශිනී කවුද කියලා අපිව එක්කන් ආපු ලේඩි කොලයක් බලාගෙන නම කිවුවා. එතකොට නැනී මම කියලා උත්තර දුන්නා. මේ මිසිස් රෝශිනීගේ රූම් එක කියලා පෙන්නුවා. ඕකේ කියලා රෝශිනී පුතාවත් වඩාගෙන ඒ රූම් එකට ගියා. මිසිස් රෝශිනීගේ බඩු ටික මේ රූම් එකට දාන්න කියලා ඒ ලේඩි අපේ බඩු අරගෙන ආපු සර්විස් එකේ පිරිමි ලමයින්ට කිවුවා.
මිස්ටර් තිවන්ක කියලා අර ලේඩි ඊට පස්සේ කතා කලා. මේ ඔයාලගේ රූම් එක කියලා පුතයි නැන්නියි ඉන්න රූම් එකට ඉස්සර තියන රූම් එක අපිට පෙන්නුවා. පුතාලත් ලගම නිසා ඒකනම් මට ලොකු සැනස්සීමක් වුනා.
මිස්ටර් කෙවින් ඇන්ඩ් මිස්ටර් මොහොමඩ් කියලා අර ලේඩි කිවුවා
යා ඒ අපි කියලා කෙවුන් කිවුවා. මේ ඔයාලා දෙන්නගෙ රූම්ස් මිස්ටර් කියලා තව රූම්ස් දෙකක් පෙන්නුවා. ඒ ලේඩිට තැන්ක් යූ කියපු අපි අපේ කාබර වලට යන්න හැරුනා.
එතකොටම අර ලේඩි අපිට කතා කලා. ලේඩිස් ඇන්ඩ් ජෙන්ටල්මන්ස් කියලා.අපි හැරිලා බැලුවා.ඩිනර් හෝල් එක තියෙන්නෙ උඩම තට්ටුවේ ඒකට හැමෝම එන්න චේන්ජ් කරගෙන අපි ඔයාලා එනකන් බල්ලගෙන ඉන්නව කියලා කිවුවා. අපේ හොටෙල් එකේ තියන රූල්ස් ඇන්ඩ් ඩ්‍රෙස් කෝඩ් මම ඔයාගේ රූම්ස් ඇතුලේ තියලා තියේන්නෙ ඒවා කියවලා ඒ විදිහට රෙඩි වෙලා එන්න කියලා අපිට කියලා එයා ලස්සන හිනාවකින් පිට සංග්‍රහ කරලා පිටත් වුනා.