ග්‍රාම සේවක නෝනා 14
නැනී ඔයා කෑම ගන්න එන්නෙ නැද්ද කියලා මම ඇහුවා.අනේ නෑ මැඩම් මට ඩිනර් එක රූම් එකටම එනවා. බේබිට කන්න කෑමත් ගෙනාවා මේ කෑම කාලා තමයි බේබි නිදාගෙන ඉන්නෙ. මට කෑම ආවම මම කන්නම්.අනික මැඩම් ඩිනර් හෝල් එට පොඩි අය ගෙනියන එක හරි නෑ. අරක්කු සිගරට් බොන අයත් ඉන්නවනේ ඒ නිසා මම බේබි එක්ක ඉන්නම් කියලා නැනී මට කිවුවා.
මැඩම්ලා ගිහිල්ලා හතර දෙනත් එක්ක හොදට විනෝද වෙලා එන්නකෝ. මැඩම් ඩාන්ස් කරන්න දන්නවනම් හිතේ හැටියට ඩාන්ස් කරන්න පුලුවන් අද කියලා මට නැනී කිවුවා. එහෙම කියලා එයා මගේ ලගට ඇවිත් මගේ කොන්ඩේ එක පැත්තකින් පහලට වැටිලා තිබුන කෙස් රොදක් අරගෙන කන ගාවින් උඩට දාලා හිර කලා. මැඩම් ලස්සනයි මේ ඇදුමට. මැඩම්ට ඇදුම් අදිනකොට රෙඩි වෙන්න මගෙන් හෙල්ප් එකක් ඕනනම් මට කියන්න. මම උදවු කරන්නම් කියලා නැනී මට කිවුවා. ඇත්තටම මේ නැනීනම් හොද කෙනෙක් ඒ නිසා මම තැන්ක් යූ මම ඕන උනොත් නැනීට කතා මරන්නම් එහෙනම්, නැනී කෑම කාල නිදාගන්න කියලා කියාගෙන මම එලියට ආවා.
මම එලියට එනකොත කෙවිනුයි මොහොමඩුයි දෙන්නම ඇවිත් තිබුනා.තිවන්ක ඇදලා හිටපු ඇදුම් වගේම ඒවා තමයි ඒ දෙන්නත් ඇදලා හිටියේ. හැබැයි තිවන්ක වෙනදට අදිනවා වගේම උඩට එනකන්ම බොත්තම් දාලා තිබුනා. ඒත් මේ දෙන්නා උඩ බොත්තම් දෙකම ඇරගෙනයි හිටියේ පපුව හොදට පේනවා උඩ බොත්තම් දෙකම ඇරලා නිසා දෙන්නගෙම.
වාව් සිතාරගේ ලස්ස්න කියලා කෙවින් කිවුවේ මොහොමඩුත් වාව් නයිස් ආ කියලා කිවුවා. මම අත් දෙකෙන් ගවුම පොඩ්ඩක් පහලට ඇදගත්තා මට දැනුන ලැජ්ජාව නිසා. ඕනවට වඩා කකුල් දෙක ගාවින් පහලට අදින්න බෑ එතකොට තන් දෙක ගාවින් පහලට ඇදෙනවේ.තන් දෙක ගාවින් උඩට ඉස්සුවොත් කකුල් දෙක ලගින් තවත් උඩට එනවා. ඒ මදිවට මේ ඇදුමින් තන් දෙකේ කානුව හොදට පේනවා මගේ තන් පුඩු දෙකත් ඇදුමට උඩින් ලාවට පේනවා. ඕනකමින් බලන කෙනෙකුට තන් පුඩු දෙක පේනවා කිසි සැකයක් නෑ
එහෙනම් අපි යමු කියලා අපි කට්ටියම උඩම තට්ටුවට ආවා. ලස්සනට සින්දු දාලා ලයිට් දාලා තිබුනා එතන විශාල හෝල් එකක් එක පැත්තක ඩිනර් ටේබල් තිබුනා.
ගොඩක් අය කෑම කන ගමන් හිටියේ ඔක්කොම හිටියේ ඉතින් පිර රටවල් වල අය තමයි.වට පිටාවත් මාර ලස්සනයි. එක පැත්තකින් මුහුදේ හෝ ගාන සද්දේ ඇහෙනවා. මේ සංගීතෙත් එක්ක මුහුදේ සද්දෙත් එකතු වුනාම හරිම ලස්සනයි කියලා මට හිතුනා ඕපන් හෝල් එකක් නිසා අපි ඉන්නේ උඩම තට්ටුවේ නිසාත් හොද හුලගක් ඇවිත් ඇගේ වැදුනා. අනික මුලු හෝල් එකම තිබුනේ අඩ අදුරේ එකෙන් අමුතුම ෆීලින් එකක් හිතට දැනුනා මගේ.
හොද මහත්තයෙක් වගේ ඇදගත්ත කෙනෙක් ඇවිත් එන්න සර් කියලා අපිට කතා කරලා අපේ ටේබල් එක පෙන්නුවා. අපි එතන ඉදගත්තා. මමයි තිවන්කයි එක පැත්තක අර දෙන්නා එක පැත්තක.මගේ කෙලින්ම ඉස්සරහින් තමයි කෙවින් ඉදගත්තේ. ඉතින් සිතාරා හොදයිද හොටෙල් එක. කෙවින් මගෙන් ඇහුවා.
මම කෙවින්ට කරපු පොඩි උදවුවට මේ තරම් ලොකු ගිෆ්ට් එකක්නම් වැඩී නේද තිවන්ක කියලා මම තිවන්ක දිහා බැලුව. එයත් හිනා වෙලා ඔවු කිවුවා.
අයියෝ ඒක හිතන්න එපා සල්ලි හම්බකරන්නේ සතුටින් කාලා බීලා ජීවිතේ විදින්න මිසක් මැරෙනකොට ගෙනියන්න නෙමෙයිනේ කියලා කෙවින් මගේ මූන දිහා බලාගෙන කිවුවා.
අපිට මේ වෙනකොට කෑම ආවා ටේබල් එකට.මම ආසම පැස්ටා තමයි තිබුනේ.කෙවින් එතකොට කිවුවා සිතාරා මම අද රෑ විතරයි මේ විදිහට කෑම ඕඩර් කරන්නේ මෙච්චර ලස්සන ලේඩි කෙනෙක් ඉන්නකොට අපි කෑම ඕඩර් කරන්න හොද නෑනේ ඒ නිසා අදින් පස්සේ සිතාරා ඔයාටයි හස්බන්ඩ්ටයි ඕන කෑම මෙනූ එක ඔයලගෙ රූම් එක ක්ලීන් කරන්න එන කෙනාට දෙන්න කියලා කිවුවා. මම හිනාවෙලා ඕකේ කියලා කිවුවා.
අපි කෑම කන්න පටන් ගත්තා හැදි ගෑරුප්පු වලින් කාලා හුරු නැතත් තිවන්කටයි මටයි පුලුවන් වුනා ලස්සනට හැදි ගෑරුප්පු වලින් කෑම් ගන්න.අපි ටික වෙලාවක් කනකොට අපිට රෙඩ් වයින් වීදුරු හතරක් ගෙනාවා වේටර් කෙනෙක්. කෙවින් මගෙන් ඇහුවා සිතාරා ඩ්‍රින්ක්ස් ගන්නවද කියලා මම ගත් කටටම අනේ නෑ කෙවින් කියලා කිවුවා. එතකොට තිවන්ක කියලා කෙවින් තිවන්ක දිහා බැලුවා. ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නෙත් මමමයි. ඔවු එයානම් ඩ්‍රින්ක්ස් ගන්නවා.ඒත් එපා කෙවින් මේ වගේ තැනක බොන එක හරි නෑනේ කියලා මම කිවුවා.
මේ මොනවද කතා කරන්නේ සිතාරා. එහෙම දෙයක් නෑ මේ වගේ තැන් වල තමයි මිනිස්සු වැඩිපුරම බොන්නේ.නැද්ද තිවන්ක කියලා කෙවින් කිවුවා.
කෙවින් අත උස්සල වේටර් කෙනෙකුට කතා කලා
මේ සර්ට ඕන කරන ඩ්ර්න්ක්ස් ගෙනත් දෙන්න කියලා කිවුවා. ඊට පස්සේ ඒ වේටර් තිවන්ක ලගට ගිහින් පාත් වෙලා තිවන්කගෙන් මොනවද ඕන වර්ග කියලා අහලා ලියාගෙන ගියා.
තිවන්ක රූම් එකේ තියන මිනි බාර් එක ඔයා ඕනම වෙලාවක යූස් කරන්න. එකේ කිසි ප්‍රශ්නයක් නෑ හරිද කියලා කෙවින් කිවුවා.ඔකේ කියලා තිවන්කත් උත්ත්ර දුන්නා.
වදුරට දැලි පිහිය ලැබුනා වගේ තියෙයි ඉතින් කියලා මම විහිලුවට කිවුවා.
තිවන්ක මගේ දිහා හැරිලා බලුවා.
එහෙම කියන්න එපා සිතාරා. ගෑනු අය මේ වගේ තැන් වලට ආවම වටපිටාවේ ලස්සන වගේ දේවල් බලලා එතකොට ආස කරන කෑම කාලා තමයි සතුටු වෙන්නෙ, පිරිමි අය එහෙම නෑ එයාලා තමන්ගේ ගෑනු කෙනාට ඒ සතුට විදින්න ඉඩ දීලා බලාගෙන ඉන්න එකයි මේ ලන්කාවේ වෙන්නේ. එහෙම වෙන්න ඕන නෑ අපි. ඔයා මේ තැන්ට ඇවිත් සතුටු වෙනවා වගේම තිවන්කත් ආසයි සතුටු වෙන්න.ඒක හැම පිරිමියෙකුටම පොදු දෙයක්. ඩ්‍රින්ක් එකක් අරගෙන තමන්ගෙ ලෝකේ විදින්න කැමති පිරිමි අයත්. ඒක නිසා ඔයාල දෙන්නම මේ ගමනෙදි සතුටු වෙන්න ඕන ඉතින් තිවන්කට එයා ඩ්ර්න්ක්ස් ගන්න ආසයිනම් ඒ දේ උපරිමෙන් විදින්න දෙන්න කියලා මොහොමඩ් කිවුවා.
ඒ කතාවටනම් මට ලැජ්ජ හිතුනා. ඒත් ඒ කතාවේ වරදක් නෑ තමයි. තිවන්ක මේ ගමන එන්න කැමති වුන එකම කොයි තරම් ලොකු දෙයක්ද.ඉතින් මම සතුටු වෙනවා වගේම එයත් ඔන්න ඔහේ ඇති වෙනකල් බීපු දෙන් මේ දවස් දෙකේ කියලා මම මටම කියාගත්තා. ඒත් එයා බිවුවට පස්සෙ මට සෙක්ස් නැති වෙනවා කියලනම් මම හොදටම දැනගෙන හිටියා.කමක් නෑ රෑටනේ බොන්නේ දවල්ට මම රෑ ඒවටත් එක්කම ඇරියස් අල්ලගන්නම්කො කියලා හිතාගෙන හිත හදාගත්තා.