අපි නිදහසේ හිනාවෙවී එක එක දේවල් කතා කරන ගමන් ඩිනර් ගත්තා.දැන් වෙලාව රෑ 9.30 වගේ ඇති. තිවන්කටනම් මේ වෙනකොටත් හොදටම වැඩී කියන එක මට තේරිලා තිබුනේ අර වේටර් එක වීදුරුවක් ඉවර වෙනකොට තව වීදුරුවක් ගෙනල්ල දෙනවා.ටිකකින් ඒ වේටර් ඇවිත් කෙවින්ගේ කනට කරලා මොනවා හරි කිවුවා.කෙවින් ඒකට ආ එහෙමද එනම් දැන් ඇති කිවුවා.
සිතාරා හස්බන්ඩ් වයින් බෝතල් බාගෙකට ලන් වෙන්නම බීලා තියනවා කියලයි වේටර් කිවුවේ. අදට ඇති නේද කියලා මගෙන් ඇහුවා. අනේ ඔවු කෙවින් දැන් ඇති මෙයාව රූම් එකට එක්කගෙන යන්නත් බැරි මට්ටමකයි දැන් ඉන්නේ කියලා මම කෙවින්ට කිවුවා.
ආ ඒක ගැන වද වෙන්න එපා සිතාරා මම කොහොමත් දැන් මගේ රූම් එකට යනවා මම තිවන්කව වේටර් කෙනෙකුට කියලා එක්ක ගිහින් රූම් එකට දාන්නම් ඔයා තව ටිකක් මෙතන ඉදලා එන්න කියලා මොහොමඩ් නැකිටලා වේටර් කෙනෙකුට කතා කරලා මේ සර් එක්ක යමුද කියලා අහලා තිවන්කව පහලට එක්කගෙන ගියා.දැන් ටේබල් එකේ මමයි කෙවිනුයි විතරයි.
අපි ටිකක් කතා බහ කර කර හිටියා.අපේ පවුලේ දේවල් ගැන තමයි කතා කලේ. හැමදාම තිවන්ක මේ විදිහට බොනවද කියලා ඇහුවා.මම කිවුවා හැමදාමනම් නෑ ඒත් ගොඩක් දවස් වලට මෙහෙම තමයි කියලා.ඒකනම් ෆැමිලි ලයිෆ් එකට ඒ තරම් හොද දෙයක් නෙමෙයි සිතාරා කියලා කෙවින් මට කීවුවා.මම දුකින් වගේ බිම බලාගෙන හිටියා.මොනවා කරන්නද ඉතින් කියනවා වගේ හැගීමකින්.හරි හරි ඕවා දැන් අමතක කරන්න අපි මෙතනට ආවේ ඕවා කතා කරන්න නෙමෙයිනේ කියලා කෙවින් මගෙන් ඇහුවා ටිකක් ඩාන්ස් කරන්න කැමතිද කියලා.
අනේ කෙවින් මම ඩාන්ස් කරලා නෑ මීට කලින්. මේ වගේ ලොකු තැන්කනම් කොහොමත් බෑ කියලා මම කිවුවා. අපෝ එහෙම හිතන්න එපා එන්න යමු මාත් එක්කනේ ඩාන්ස් කරන්නේ කියලා කෙවින් මට අත දික් කලා. මම පුටුවෙන් නැකිටලා තන් දෙකෙන් පොඩ්ඩක් වගේ උඩට ආයෙත් ඇදුම ටිකක් උස්සගෙන කකුල් දෙක ලගිනුත් පහලට ටිකක් පාතට ඇදගෙන හරි යමු කියලා කෙවින්ට අත දුන්නා. එයා මාව එක්කගෙන ඩාන්සින් හෝල් එකට ගියා.
අපි කෑම කාපු තැන එහා පැත්තෙමයි ඒක තිබුනේ ලස්සන ස්ලෝ මියුසික් එකක් දාල තිබුනා අර වගේම අඩ අදුරේ තමයී ඒ හෝල් එකත් තිබුනේ අපි යනකොටත් අපේ වටේ කෑම කකා හිටපු කපල් එතන ඩාන්ස් කරනවා මම දැක්කා. ලැජ්ජා වෙන්න වෙයිද දන්නෙත් නෑ නොදන්න මගුල් කරන්න ගිහින් කියලා හිත හිත මම කෙවින් එක්ක කට්ටිය නටන මැදට ආවා.
කෙවින් මගේ ඉස්සහට ඇවිත් හිටගත්තා එතකොටයි මම කෙවින්ගේ ඇගේ හරි ප්රමානය දැක්කේ කෙවින් එක්ක මම ඉන්නකොට මම නිකන් පොඩි ලමයෙක් වගේ කොටම කොටයි බෙල්ල උඩට උස්සල තමයි කෙවින්ගේ මූන දිහා බලන්න සිද්ද වුනේ මට. ඒ තරම් කෙවින් උසයි. කෙවින්ගේ උරහිස් ගොඩක් පලල් කෙවින් මාව බදාගත්තොත් එයාගේ ඇගෙන් සම්පූර්නෙන්ම මාව වහගන්න පුලුවන් තරම් ලොකු ඇගක් එයාට තිබූනා එයා ලගින් ආපු සෙන්ට් සුවදට මම තවත් ආස කලා.
කෙවින් මගේ අත අල්ලගත්තා. මමත් එයාගෙ අත අල්ල ගත්තා.කෙවින් මගේ ඉනට අත තිබ්බා මමත් කෙවින්ගේ ඉනට අත තිබ්බා. අපි ඒ විදිහට ටිකක් පැද්දි පැද්දි නැටුවා මම කෙවින්ගේ පපුව දිහා බලාගෙනයි නැටුවේ.එතකොට කෙවින් එයා මගේ ඉනට තියාගෙන හිටපු අත අරගෙන මම එයාගේ ඉනට තියාගෙන හිටපු අතින් අල්ලගෙන ඔයා මේ අත මගේ උරෙස්සෙන් තියාගන්න ඩාලින් කියලා ඒ අත එයාගේ උරෙස්සෙන් තියාගත්තා,ඊට පස්සේ කෙවින් එයාගේ අත ආයෙත් මගේ ඉනෙන් තියාගත්තා.ඒ පාරනම් මාව වෙවුලල ගියා.කෙවින් හරියටම අත තිබ්බේ මේ ඇදුමේ ඉන ගාවින් ඕපන් වෙලා තියන තැනටමයි එයාගේ විසාල ඇගිලි පහයි ලොකු අල්ලයි සම්පූර්නෙන්ම මගේ බඩෙන් බාගයක් වහගෙන පිට මැදට වෙනකම්න හොදට මගේ ඇග එයාට අහු වුනා.
මම එයාගේ පපුව දිහා බලාගෙනම හෙමීට පැද්දි පැද්දි නැටුවා,ඔහොම බිම බලාගෙන ඉන්න එපා ඩාලින් එතකොට දකින අය හිතයි ඔයා මාත් එක්ක ඩාන්ස් කරන්නේ අකමැත්තෙන් කියලා. ඒ නිසා මගේ ඇස් දෙක දිහා බලාගෙන ඩාන්ස් කරන්න කිවුවා.කෙවින් මූන පාතට හරවහෙන මගේ මූන දිහා බැලුවා මම බෙල්ල උස්සලා මූන උඩට හරවලා කෙවින්ගේ ඇස් දෙක දිහා බැලුවා. අපි එහෙම ටික වෙලාවක් ඩාන්ස් කලා
කෙවින් මගේ අතින් අල්ලගෙන හිටපු අත දිහා බලලා මගේ වෙඩින් රින් එකෙන් අල්ලලා කිවුවා හස්බන්ට හරිම ආදරෙයි වගේ නේද කියලා. මම කිවුවා ඇයි එහෙම අහන්නේ කියලා. මේ වෙඩින් රින් එක දාගෙනම ඉන්නේ හැම වෙලේම හස්බන්ට ආදරේ නිසානේ ඉතින් කියලා කෙවින් කිවුවා. මම එයාට ආදරෙයි එයා හොද කෙනෙක් කියලා කෙවින්ගේ ඇස් දෙක දිහා බලාගෙනම කිවුවා.
ඇත්තද එහෙනම් හොදයි ඉතින් කියලා නිකන් අමුතු වොයිස් එකකින් කියන ගමන් කෙවින් මගේ ඉන වටේ දාලා තිබුන අතින් මගේ බඩයි ඉනයි පිටයි හොදට අතගාන්න ගත්තා.
මොනවා කරන්නද මේ ඩාන්ස් එක කරනවනම් ඉනට අත තියාගන්න ඉඩ දෙන්නම වෙනවනේ කමක් නෑ කියලා හිතලා මමත් ඒ දැනෙන අමුතුම සතුට වින්දා.
අපි නට නට හිටපු මියුසික් එක තවත් ස්ලෝ වුනා ලයිට් තවත් ඩිම් උනා.දැන්හෝල් එක ගොඩක් කරුවලයි අහල පහල නටන අය පේන්නෙත් ලාවට වගේ.මියුසික් එක වෙනස් වෙනකොට නටන ක්රමයත් වෙනස් වෙන්න ඕනේ නේද කියලා මම අහලා තිබුනට කරන්න ඕන දේ මම දැනගෙන හිටියේ නෑ.
මම ඒ නටපු විදිහටම නැටුවා, කෙවින් නැටුම වෙනස් කලේ අන්න ඒ වෙලාවෙයි. එයා මගේ අත් දෙකම එයාගේ ඉන වටේට දාගත්ත හරියට මට එයාව බදාගන්න කියනවා වගේ හැගීමකින්. මමත් ලාවට ඉන වටේට අත් දෙක දාගත්තා කෙවින් එයාගේ එක අතක් මගේ කිහිල්ල යටින් දාලා පිට පැත්තෙන් බෙල්ල පහලින් අල්ලහත්තා. සම්පූර්නෙන්ම එයාගේ අත මගේ පිටෙන් එකයි කියල්ල මට දැනුනා. ඊට පස්සේ වුන දේ මට හිතාගන්න බැරි වුනා.
කෙවින් එයාගේ අනිත් අතින් කෙලින්ම මගේ පුක මැද්දට තිබ්බා. එයාගේ අතේ මැද ඇගිල්ල හරියටම මගේ පුකේ තට්ටම් දාර දෙක මැද්දට තියලා මාව එයාගේ ඇගට තද කර ගත්තා. නොහිතපු වෙලාවේ ඒ උන දෙයත් එක්කම මම ලාවට කෙවින්ගේ ඉන වටේ දාගෙන හිටපු මගේ අත් දෙකෙන් එයාව හොදට තද කරලා බාදාගත්තා ඒත් එක්කම මෙගේ මූන එක පැත්තකට හරවලා කෙවින්ගේ පපුවට තද කරගත්තා.එයා ශර්ට් එකේ බොත්තම් ගලවගෙන හිටපු නිසා මගේ කම්මුල එයාගෙ පපුවේ හරි මැදටම හිර වුනා.මගේ තන් දෙකත් කෙවින්ගේ පපුවට හොදට හිර වුනා. දැන් ඉතින් කරන්න දෙයක් නෑ කියලා හිතාගෙන අපි තුරුල් වෙලා පැය බාගයක් වගේ නැටුවා. කෙවින් ඒ නටන අතරෙදි මගේ පිටයි පුකයි කොච්චර අත ගෑවද කියලා මටනම් මතක නෑ.මමත් ඒ වෙලාවේ ඒ ලැබෙන සතුට උපරිමෙන් වින්දා.
ටිකකින් ඩාන්සින් හෝල් එකේ ලයිට් වල එලිය වැඩි වුනා. මම ඔලුව උස්සල වට පිට බැලුවේ ඒ වෙලාවෙයි. අපි නටපු ව්දිහටම තමයි අනිත් අයත් නටලා තිබුනේ ඒ නිසා කිසි ප්රශ්නයක් නෑ. තෑක්ස් සිතාරා මාත් එක්ක ඩාන්සි කලාට කියලා කෙවින් මගේ පිටි අල්ලට කිස් එකක් දුන්නා. මම ඉට්ස් ඕකේ කියලා එයාගෙන් ටිකක් ඈත් වුනා.
අපි එහෙනම් යමු නේද කෙවින් ඇහුවා. අහලා අපි එතනින් ලිෆ්ට් එකේ ඇවිත් අපේ රූම් ලගට ආවා, එහෙනම් ගූඩ් නයිට් සිතාරා කියලා කෙවින් මට කිවුවා. මම ඒ වෙලාවේ බැලුවේ පුතා ඉන්න රූම් එකේ දොර දිහායි. මේ වෙලාවෙනම් බබයි නැනියි නිදි ඇති කියලා කෙවින් මට කිවුවා මම බලන් ඉන්නවා දැකපු නිසා. මමත් හිතුවා ඔවු දැන් කරදර කරන්න ඕන නෑ කියලා.අනික ඒ වෙනකොට වෙලාවත් රෑ 11 පහු වෙලයි තිබුනේ.
මම ගුඩ් නයිට් කෙවින් කියලා රූම් එකට ඇවිත් දොර වැහුවා.තිවන්ක ඩිනර් ගන්න ඇදගෙන ගිය ඇදුම පිටින්ම නිදාගෙන හිටියා ඇදේ පැත්තක.මම එයාගේ ඇදුම් මාරු කරලා මමත් නාගන්න බාත් රූම් එකට ගියා. ගිහින් ගවුම පහතට ඇදලා ගලවලා දැම්මා හීනි පටි තියන පෑන්ටිය ඉන දෙපැත්තෙන් ඇදලා පහලට ගලවනකොට මට මන් ගැනම ලැජ්ජ හිතුනා. මගේ හුත්තෙන් ගලල තියන ජූස් නිසා පෑන්ටිය හොදටම තෙත් වෙලා හුතු ජූස් නූලක් වගේ ඇදිලා අවා පෑන්ටියත් එක්කම පෑන්ටිය ගලවනකොට. මම බාත් ටබ් එකට බැහැලා ටිකක් වෙලා කල්පනා කර කර හිටියා සිද්දවුන දේ ගැන.නොදැනිම මගේ අතින් මගේ මෑ මල හොදට අත ගාගත්තා මම.අනිත් අතෙන් එක තනේක තන පුඩු මමම මිරික ගත්තා. වැඩි වෙලාවක් ඉන්න උනේනම් නෑ.කෙවින්ගේ මුන, ඇග, මම තුරුල් වෙලා ඉද්දී මගේ පුකේ දාරේ අතගාපු හැටි මතක් වෙලා මට වෙවුලල යන්න පටන් ගත්තා බාත් ටබ් එක ඇතුලෙදිම.
විනාඩියක් විතර ඒ සැප වින්දට පස්සෙයි මම පියවි සිහියට ආවේ. මමනම් වල් ගෑනියෙක් යකෝ මිනිහා කාබරේ නිදාගෙන ඉන්නකොට මම වෙන පිරිමි මතක් කර කර බාත් රූම් එකේ හුත්ත අතගගා ඉන්නවා නේද කියන හැගීම මට ආවා. මම නාලා කාබරේට ආවා තුවායත් ඇදගෙනම.මාර වැඩේ ඇදුම් ඔක්කොම හරි කිවුවට රෑට අදින්න නයිටියක්වත් නෑ නේද කියලා මතක් වුනේ ඒ වෙලාවෙයි.
එතකොටම දොරට කවුරු හරි තට්ටු කලා මට ඇහුනා.මේ වෙලාවේ කවුද.තිවන්කත් නිදි.මම ඉන්නෙ තුවාය ඇදගෙන.මම හෙමීට දොට ලගට ගිහින් “කවුද” කියලා ඇහුවා. එතකොට දොර එයා පැත්තේන් ලැබුන උත්තරෙන් හම්මෝ ඇති යන්තම් කියලා මගේ හිතට සහනයක් දනුනා.