වගිශා අවුරුදු දහඅටක කෙල්ලෙක්.තලෙලු හමයි,පට්ට ඇගයි එක්ක ,ඒකටම ගැලපෙන්න කර්ලි කොන්ඩෙයි,එක්ක කෙල්ලට තිබුනෙ පට්ටම සෙක්සි ලුක් එකක්.කෙල්ල හැදුනේ, ලමා නිවාසෙක,ඒ ලමානිවාසයේ නිතියක් තිබ්බා,අවුරුදු දහඅට උන ගමන් එතිනින් අයින් වෙලා යන්න ඕනෙ කියන එක,සෑහෙන්න ලමයි ප්රමානයක් ඉන්න නිසයි එහෙම නිතියක් දලා තිබුනෙ,කෙල්ලට දහඅට ලබලා සතියකුත් ගිහින්,කෙල්ලට තමන්ගෙ කියලා කව්රුත් නැති නිසා, කෙල්ල සතියක් තිස්සෙ හැමතැනම ජොබ් එකක් හෙව්වත්,කෙල්ලට ජොබ් එකක් හොයා ගන්න බැරි උනා.
දවසක් කෙල්ල ලමානිවාසෙට වෙලා ඉද්දි කෙල්ල දකිනවා,ලමානිවාසෙට ආදාර කරන්න එන මහත්තයෙක්ව,ඔහු ජර්මන් ජාතිකා විදේශිකයෙක්,කෙල්ලට ඉංග්රීසි හොදට කතා කරන්න පුලුවන් නිසා,කෙල්ල ඒ මහත්තය ලගට ගිහින් උදව් ඉල්ලනවා,තමන්ට ජොබ් එකක් හොයලා දෙන්න කියලා.. වගිශගෙ ඉල්ලිමත් එක්ක විදේශිකයා ඇය දිහා හොදින් ටික වෙලාවක් බලන් ඉන්නවා,විදේශිකයා මහ කෑදරකමින් වගෙ කෙල්ල දිහා බලන් ඉන්නෙ,මොකද ලංකාවෙ හමේ පාටට විදේශිකයන් හරි කැමති,ඇරත් කෙල්ලගෙන් එන සෙක්සි ලුක් එකට ඔහු තවත් කැමතියි.ඔහුට කපටි හිනාවක් ඇදුනේ,දඩයමක් හොයන් ආපු ඔහුට අත ලගටම දඩයමක් ලැබුනු සතුටට...
ටික වෙලාවක් කෙල්ලව රස විදපු ඔහු,වගිශට කියනවා,ජොබ් එකකුත් එක්ක හොද ජිවිතයකුත් ගත කරන්න චාන්ස් එකක් දෙන්නම්,මෙතනින් අස්වෙලාම එලියට ඇවිත් ඔහුව හම්බෙන්න කියලා,ෆොන් නම්බර් එකත් දිලාම එතනින් පිටවෙලා යනවා. විදේශිකයා පිටවෙලා ගිහාම කෙල්ල කල්පනා කලේ,තවත් ලමානිවාසේ ඉන්න බැරි නිසා,ඉක්මනින්ම විදේශිකයව හම්බවෙලා ජොබ් එකක් හොයාගන්න..
කෙල්ල අස්විමත් අරන් එලියට ඇවිත් මුලින්ම කලේ විදේශිකයට දැනුම් දිලා ඔහුව ගෙන්න ගත්ත එක.කෙල්ල ඔහුව විශ්වාස කරලා එලියට ආවෙත් ලමානිවාසෙදි ඔහුව මුන ගැසුනු හින්දා,කෙල්ලට හිතට බයක් දැනුනත්,කෙල්ලට වෙන කරන්න දේකුත් තිබුනෙ නැ.කෙල්ල බයෙන් වගෙ ඉද්දි විදේශිකයා කෙල්ලට කතා කරන්න ගත්තා,
"මං ඔයාට ජොබ් එකකට එහා දෙයක් දෙන්නම්. මං කෙලින්ම කියන්නම්"
වගිශට තියෙන්නෙ මාව මැරිකරන්න. මොකද කියන්නෙ වගිශා ඒ ගැන.විදේශිකයා එහෙම කියද්දි කෙල්ල ශොක් උනා,මොකද කෙල්ල හීනෙකින්වත් හිතපු දෙයක් නෙමේ විදේශිකයා ඇහුවේ, කෙල්ලට හිතාගන්න බෑ මොනවා කරන්නද කියලා,කෙල්ලට ආපහු ලමානිවාසෙට යන්නත් බෑ, කෙල්ල කලේ කෙල්ලට මේ ගැන කල්පනා කරලා බලන්න ඕනෙ කියපු එක,ඒකට විදේශිකයක් කැමති උනා,ඔහු කෙල්ලවත් අරන් ඔහු නැවතිලා ඉන්න තැනට අරන් ගිහින් කෙල්ලට ඉන්න රූම් එකක් දුන්නා.
ඒ තැන වෙනස්ම තැනක්.අපාට්මන්ට් එකක්,ගොඩාක්ම ඉන්නෙ විදේශික ගැනුනු පිරිමි අය,ඒ අතරින් පතර ලංකාවේ අයත් ඉන්න නිසා කෙල්ලට තිබුනු බය නැති උනා.කෙල්ල පුංචි කෙල්ලෙක්,සමාජය ගැන ලොකු තේරුමක් නෑ,ලමා නිවාසේ ඇතුලේම හැදුන කෙල්ලට කිසිම දෙයක් ගැන හරි හැටි තේරුමකුත් තිබුනේ නෑ.කෙල්ල දවස් තුනක්ම රූම් එකට වෙලා හිටියා,ඒ ටිකෙ විදේශිකයා කෙල්ලව හොදින් බලාගත්තා,කෙල්ල රැවටුනා, විදේශිකයාගෙ රගපැමට,කෙල්ල කල්පනා කලා විදේශිකයා තමන්ට වඩා ටිකක් වැඩිමල් උනත් තමන්ව හොදින් බලාගනි කියලා,අන්තිමට කෙල්ල ඔහුට තමන්ගෙ තිරනය කියනවා,ඒ තිරනෙත් එක්ක විදේශිකයා ඉක්මනින් විවාහ වෙන්න තිරනය කරනවා.......
මිලග කොටසින් හමුවෙමු.........