02 කොටස
"කෙල්ලගෙ තිරණය විදේශිකයට කිව්වට පස්සෙ,කෙල්ල හිතුවේවත් නැති ඉක්මනකින් විදේශිකයා විවාහය රෙජිස්ටර් කරන්න ලැස්ති කලා,කෙල්ලට පුදුමයි මේ තරම් ඉක්මනින් මේ දේවල් කරන්නෙ කොහොමද කියලත්,
පැය කිහිපයකට පසු විදේශිකයා ගෙන් වු විවාහ රෙජිස්ට්රාර් කෙනෙකු හරහා විවාහය සිදුවුනා.ඒත් කෙල්ලට හිතට අමුතුයි,මොකද විදේශිකයත් රෙජිස්ට්රාර්ත් කතා කරපු විදිහට,කෙල්ලට හිතුනා ඒ දෙන්නා කලින් ඉදන් අදුරන දෙන්නෙක් වගෙ කියල,කෙල්ල ඒ ගැන පස්සෙ විදේශිකයගෙන් අහන්න හිතුවා..
"කෙල්ලට හිතුනෙම කාලය වගෙම ,කෙල්ලගෙ ජිවිතේ සිදුවිම්ද හරි ඉක්මනින් ගෙවිලා යනවා කියලා,කෙල්ල දැන් නාන්නාදුන විදේශික පිරිමියෙකුගෙ බිරිද වෙලා,විවාහය රෙජිස්ටර් කරාට පස්සේ විදේශිකයා කලේ,කලින් හිටපු එපාට්මන්ට් එකෙන් කෙල්ලගෙයි ඔහුගෙයි ඇදුනුත් අරගෙන වාහනෙට දාපු එක,කෙල්ලට හිතාගන්න බෑ,
"අපි කොහෙද යන්න හදන්නෙ සර්....."
"ඒක සප්රයිස් එකක් කෙල්ල " එහෙම කියපු විදේශිකයට,අමුතු හිනාවක් ගියා.
කෙල්ලත් ඒ ගැන ආපහු අහන්න හියේ නෑ,කෙල්ලට ඕනෙ කෙල්ලට මේ උන දේවල් ගැන නිදහසේ හිතන්න,පැය කිහිපයක් ඩ්රයිව් කරන් ඇවිත් වාහනයක නැවතුනේ උස තාප්ප වලින් වටකරලා තියෙන ගෙයක විශාල ගේට්ටුවක් ලග,කෙල්ල ඒ වෙනකනුත් හිටියේ කල්පනාවක.විදේශිකයා වාහනෙ හෝන් කරන හඩටයි කෙල්ල පියවි සිහියට ආවේ,
ටික වෙලාවකින් ඒ විශාල ගේට්ටුව ඇරුනා,විදේශිකයත් වාහනය ගෙට්ටුවෙන් ඇතුලට අරන් ගියා,ආයෙමත් ගෙට්ටුව වැහුනා..
කෙල්ලගෙ හිතට බයයි,විදේශිකයව උනත් විවාහ උනාට.ඔහු කව්ද මොනවවගෙ කෙනෙක්ද කියලාවත් කෙල්ල දන්නෙ නැ.කෙල්ලගෙ තියෙන අසරණකමටයි මේ දේවල් මෙහෙම උනෙ,
විදේශිකයා කෙල්ලවත් වහානෙන් බස්සවගෙන,ගේ ඇතුලට එක්කගෙන ගියා,ඇතුලට යනවත් එක්කම ගේ ඇතුලේ ඉදන් ආවේ තවත් විදේශික පිරිමියෙක්,කෙල්ලට එයාව දැක්කම තෙරුනා කෙල්ලව විවාහ කරගත්තු විදේශිකයාට වඩා වයසින් බාල පිරිමියෙක් කියලා.
හලො....කොහොමද ඉතින් මයිකල් බ්රදර්....එහෙම කියාගෙන ඒ පිරිමියා විදේශිකයාව බදාගත්තා,කෙල්ලටත් එතකොට මතක් උනා විවාහ රෙජිස්ටර් කරද්දි ඇහුන විදේශිකයාගෙ නම,ඒ වෙලාවෙ ඒ නම කියෙව්වත්, කෙල්ලට ලාවට වගෙ මතකයක් තිබුනා මයිකල් කියන කොටස..
"ගොඩාක් හොදින් ඉන්නවා ජෙඩන්...ආ මේ ඉන්නෙ මගෙ වෆිෆ්...එහෙම කියපු විදේශිකයා කෙල්ලව අදුන්නලා දුන්නෙ මහ අමුතුම හිනාවක් මුනෙ තියාගෙන..."
වගිශා මේ ජෙඩන්,මගෙ කසින් වෙන මල්ලි කෙනෙක්,අපි මෙහෙ තමයි දිගටම ඉන්නෙ,ඔයාට ඒක ප්රශ්නයක් නෙමේ නේද,
"නෑ සර් ඒත් මේ ගෙදර තව කව්ද ඉන්නෙ,"කෙල්ල එහෙම ඇහුවේ ගේ පුරා ඇස් අරගෙන යන ගමන්,කෙල්ලට මොහොතකට බයක් දැනුනා පිරිමි දෙන්නෙක් ඉන්න ගෙදරක ඉන්න.අනික විදේශිකයන් දෙන්නෙක්,ටික ටික කෙල්ලට තේරුන් යන්න ගත්තා කෙල්ල හදිස්සි වෙලා විදේශිකයාව විවාහ කරගත්ත එක කොච්චර මෝඩ වැඩක්ද කියලා,..
වෙන කව්රුත් නෑ වගිශා,අපි තුන්දෙනා විතරයි...
කෙල්ලට ඒක අහපුවම හීන්දාඩිය දාන්න ගත්තා,කෙල්ල ඒත් එක්කම ජෙඩන් කියන් පිරිමියා දිහා බැලුවා,කෙල්ලව තවත් ගැස්සිලා ගියේ ඔහුගෙ ඇස් තියෙන දිහා දකිද්දි....
ජේඩන් කෙල්ලගෙ පපුව දිහාම බලාගෙන ඉන්නෙ,පේරේතයෙක් ගානට, කෙල්ලව ගැහෙනවා බයටම,කෙල්ලට කතා කරගන්නත් බෑ වගෙ බයටම.ටික වෙලාවක් එහෙම හිටපු කෙල්ල බයෙන් බයෙන් කතා කරන්න ගත්තා...
"සර්...මට මෙහෙ ඉන්න බෑ අපි වෙන කොහොහරි යමුදා,කෙල්ල එහෙම කිව්වෙ ජෙඩන් දිහා හොරැහින් බලලා,ඒ මොහොතෙත් ජෙඩන්ගෙ ඇස් තිබුනෙ කෙල්ලගෙ පපුවේ,
මොකද මේ බයවෙලා,බයවෙන්න දෙයක් නෑ,අනික ඔයා දැන් මගෙ වයිෆ්,ඔයා දැන් ඉන්න ඕනෙ මං ඉන්න තැනක,ඕක හරියනවා ෆොශ් එකක් දාගෙන ෆ්රෙරෙශ් උනාම...විදේශිකයා එහෙම කියලා බෑග්ස් ටිකයි,කෙල්ලවයි අරන් ගියේ රූම් එකකට..රූම් එකෙ දොර අරිනවත් එක්කම,
මිලග කොටසින් හමුවෙමු .........