වේලාසනින් වැඩකටයුතු අවසන්වූ නිසාවෙන් වේලාපහින්ම නිවසට පැමිනීමේ ප්‍රීතිය අත්විදීමට හැකිවූයේ අවුරුදු දෙකකට පමන පසු බව මට සිහිවූයේ සිහිල් ස්නානයකින් පසු බැල්කනියට වී දුම් වැටියක් උරමින් අහස දෙස බැලූවිටයි. එතරම් රශ්මියක් නොවන ලෙස සුදු වලාකුලින් වසාගත් සූර්යයා තවත් පිහිටියේ දිවා කලට අදාල ඉස්සව්වේය. වෙනදාටනම් ස්නානයෙන් මා දකින්නේ චන්ද්‍රයා හෝ තාරකා පිරුනු අදුරු අහසයි.
වෙනදාට මා රාජකාරි නිමව නිවසට පැමිනෙන්නේ රාත්‍රී දහය එකොලහ කනිසම අතරතුරය. මත් පැන් පොදක මිහිරට යොමුවූ දිනකනම් එය රාත්‍රී දොලහ එක වනු නොඅනුමානය. මා බාරගත් ව්‍යාපෘතිය අවසන් අදියරට ලගාවීම නිසා දැන් එයට මිඩංගු කලයුතු කාලය අවමය. සෑහෙන කලකින් වේලාසනින් නිවසට පැමිනීම නිසා දරුවා සමග කාලය ගෙවීමටද හැකිවීම මට මහත් ප්‍රීතියක් ගෙනදුනි.
" තාත්තිටවත්, අම්මිටවත් මං එක්ක සෙල්ලම් කරන්න වෙලාවක් නෑනෙ...ඉතිං..."
යනුවෙන් පුතා හුරතලයෙන් උවත් නැගූ මැසිවිල්ල මගේ හිත පාරවන්නට සමත්වූයේ කාර්යබහුලත්වය නිසා ජීවිතය කොතරම් මගහැරී ඇත්දැයි සිහිවීමෙනි.
" ඉතිං පුතේ මං රෑ උනාට අම්මා එනවනෙ හතර පහ වෙද්දී..."
" තාත්තිට පිස්සූ... අම්මි එන්නෙත් තාත්ති එන්න ටික වෙලාවකට විතර කලින්. මම එතකොට කෑමත් කාලා දොයියන්නත් ලෑස්ති ...."
අශානි එතරම් රෑ වනතෙක් පරක්කුවීමට හේතුවක් නැත. ඈ සේවය කරන ආයතනය සවස හතර වනවිට රාජකාරි අවසන්වේ. වැඩිම උවහොත් පහ වනු ඇත. ඉතැන සිට ඇයට ස්කූටරයේ නිවසට පැමිනීමට ගතවන්නෙ මිනිත්තු දහයකි. සමහරවිට පුතාට කාලය පිලිබද අවබෝදයක් නොමැතිව හෝ අප දෙදෙනාගේම අවදානය ඔහුට අඩුවීම නිසා ඇතිවූ තරහ නිසාවෙන් එසේ පවසන්නට ඇතැයි මා සිතමි.
මා කල්පනා ලොවින් මිදුනේ සිගරැට්ටුවේ උනුසුම දෑගිලි දැවීමට සැරසෙද්දීය. දුරකථනය දෙස බැලූ මට වේලාව සවස තුනයි පනහ බව දැක ගැනීමට හැකිවිය. දුරකථනය ආපසු තැබීමට සූදානම් වද්දීම වට්සැප් හරහා පනිවිඩයක් ලැබීම හේතුවෙන් එය විවෘත කර බැලුවෙමි.
නාදුනන අංකයකින් ලැබී තිබුනු පනිවිඩයට පිලිතුරු යැවීමට හෝ ඇමතුමක් ගැනීමට නොහැකි ලෙස සකසා තිබිනි. එම පනිවිඩයෙන් මා සිත තරමක් කැලබුනද, කාගේ හෝ විහිලුවකැයි සිතා සිත සනසාගත් මා තවත් සිගරැට්ටුවක් දල්වා ගතිමි.
එවිටම වාගේ අශානිගේ ස්කූටරයේ හඩ වැකුනෙන් නැවතත් වේලාව බැලූ මාහට වේලව හතරයි මිනිත්තු පහලවක් ලෙස දැකගත හැකිවීය.
රාත්‍රි ආහාරයෙන් පසු මද වේලාවක් තිදෙනාම රූපවාහිනිය නැරබීමෙන් අනතුරුව නින්දට වැටුනේ මහත් සැහැල්ලු සිතකිනි. මා නලලතට හාදුවක්දුන් ඈ උනුසුමට මා හට තුරුලුවූයේ සෑහෙන කල්කිනි. නැතිනම් මා සයනයට පැමිනෙන වේලාවට ඇය පසුවන්නෙ තද නින්දේය.
" ගයාන්... බබා ඔයා අද කොච්චර කාලෙකින්ද කලින් ගෙදර ආවෙ ඒක කොච්චර දෙයක්ද අපිට මටත් වඩා පුතාට... ඔයා දැක්කද එයාගෙ තිබුනු සතුට..."
" ම්ම්ම්ම් ඔව් අනේ දවාලෙ අපූ වෙලේ ඉදන් මගෙ ලගමයි කොල්ලා... පස්සෙ නින්ද ගියා නටල නටලම මහන්සියට ඒ පාර තමා මම වොශ් එකක් දාගත්තෙත් ඔයා එන්න ටිකකට කලින්, ඇයි කොල්ලට විතරද සතුටු මේ කෙල්ලට සතුටු නැද්ද..."
" ඇයි නැත්තේ රත්තරං...."
යැයි කියමින් තුරුලුවූ ඇගේ උනුසුම මාගේ සිතට ආශාවන් වැලක් කාවැද්දවීය. ඇගේ සියුමැලි තොල් සගල තදින්ම මාගේ තොල් අතරට සගවාගනිමින් කල්කින් ආදරනීය සිපවැලදගැනීමක නිරතවූ මා සෙමින් එක් අතකින් මා රහසග උද්දීපනයකට උත්සහ කලද ඒ උත්සහය මල්පල නොදරන බව හැගුනෙන් ඈ නලලත ආදරෙන් සිප ඇයට වෙහෙස බව හගවමින් නින්දට වැටුනෙමි.
නින්ද මා අසලකටවත් නොඒ. හිත මහත් වේදනාවකින් කනස්සල්කින් පෙලෙන බවක් දැනේ. සයනයේ වාඩිවූ මා දුම්වැටියක් දල්වාගනිමින් සිගරැට් පැකැට්ටුවද ලයිටරයද රැගෙන බැල්කනිය වෙතට පියමැන්නෙමි.
පසුදින රාජකාරි සදහා මා පිටව ගියේ වේලාසනින් නැවත පැමිනීමේ බලාපොරොත්තුවෙනි. වට්සැප් හරහා පෙර අංකයෙන්ම විවිධාකාර පනිවිඩ ලැබෙමින් තිබුනි. මනස ව්‍යාකූලත්වයෙන් ව්‍යාකූලත්වයට පත්වෙමින් තිබුනි. දුම්වැටි එකින් එක දැම්වෙමින් අලුවීයයි.
" අදත් කලින් එනවද බබා " අශානිගෙන් කෙටි පනිවිඩයකි. කලින් නිවසට පැමිනිය හැකි උවද සිත සැහැල්ලු කරගැනීමට මත් පැන් පොදක් තොල ගෑමට අවැසි වූයෙන් " අදනම් එන්න වෙන්නෙ නැහැ මැනික රෑ 9 වත් වෙයි " යනුවෙන් එයට වේලාව වෙන් කරගත් මා පිලිතුරු යැවූවෙමි.
වට්සැප් හරහා පනිවිඩ එකින් එක ලැබෙමින් තිබුනි. වේලාව හතර පසුවී මිනිත්තු දහයකි. ලැබී තිබුනු මැප් ලොකේශන් වෙත මෝටර් රථය මා දාවනය කලේ නිරායාසයෙනි. විශාල පොල් ඉඩමක ප්‍රධාන ගේට්ටුවට තරමක් ඔබ්බෙන් නැවතීමට මට උපදෙස් ලැබී තිබුනි. නවීන පන්නයේ කලු පැහැති රථයක් පැමිනෙන තෙක් නැවතී සිටීමට මට සිදුවීය.
දුම්වැටි කිහිපයක විරාමයකින් පසු කලුපැහැති රථය ගේට්ටුවෙන් ඇතුලුවී වේගයෙන් ඉදිරියට ඇදී නොපෙනී ගියේය. මිනිත්තු කිහිපයක් නැවතී සිට පා ගමනින් මාද ගේට්ටුවෙන් ඇතුලුව මීටර් පන්සියයක් පමන ඉදිරියට ඇවිද ගියෙමි. කලු පැහ රථය නවතා තිබුනේ ගස් ගොම්මනකට මැදිව තිබූ පැරනි පන්නයේ තරමක නිවසක් ඉදිරියේය. ලැබුනු උපදෙස් අනුව මා නිවස ඉදිරියෙන් නොයා ගස් අතරින් නිවස පිටුපසින් නිවස ආසන්නයට පැමිනියෙමි.
නිවසේ එක් පසෙකවූ විශාල පියන් හතරක ජනේලයේ එක් පියන් පතක් අගුලු නොලා තිබූ අතර එය තරමක් මෑත් කල මා ඇතුලට එබී බැලුයෙමි. විශාල විසිත්ත කාමරයක් වූ එහි එතරම් ගෘහ භාන්ඩ නොවූ අතර මට නුහුරු බිත්ති සැරසිලි වැනි ආයුධ වලින් පිරී තිබුනි. රත් පැහ විදුලි බුබුලු කීපයකින් ආලෝකමත්වූ එහි කොනක විශාල කුශන් පුටුවක් වීය. පෙනුමින් එය අධික මිල එකකැයි මට සිතුනි.
ටික මොහොතකින් කාමරක දොර විවෘතව එයින් කලු පැහ ලෝගුවක් හැදි අයෙක් මත්පැන් වීදුරුවක්ද අතැතිව පැමින් සුවිසල් පුටුවේ වාඩිවීය. මත්පැන් වීදුරුව පසෙකින් තැබූ ඔහු දිගු කියුබානු සුරුට්ටුවක් ගෙන එහි සුවද නාසයට ලංකොට බලා දල්වා ගත්තේය. පිලිවෙලට පීරා තිබූ කොන්ඩය හා දිගු එහෙත් නිසියාකාරව සකසා තිබූ සුදු පැහ රැවුලද ඔහුට ගාම්භීර පෙනුමක් ගෙන්දුන්නෙ අවුරුදු හැට ඉක්මවූ ඔහුගේ පරිනත පෙනුමත් සමගිනි. ඔහුහේ මුහුනේ යම් හුරුපුරුදු බවක් මට දිස්වුවද මතකයට නංවා ගැනීමට අපහසුවූයේ මා සිටි කැලබිලි ස්භාවය නිසා වන්නට ඇති.
දුම්වැටියක් දල්වාගැනීමට අතට ගත්තද එය නැවත් පසෙක දැමූයේ එහි සුවදට නිවසේ සිටින අයගේ අවධානය යොමුවිය හැකි බැවිනි. පෙර කාමරයේ දොර නැවත් විවෘතවීය. සුදු පැහති කොට දුහුල් සරාගී රාත්‍රී ඇදුමක් හැද එම පැහැතිම, දිලිසෙන ගලින්ද අලංකාර කල වෙස් මුහුනක් වැන්නකින් මුහුන වසාගත් අඩි උස පා වහන් පැලදි සරාගී පැහපත් තරුනියක් විසිත්ත කාමරය වෙත සෙමින් අඩි තබමින් පැමිනියේ මාගේ කුහුල තව තවත් අවුස්සමිනි.
ඇය ඔහු වෙත පැමින ඔහුගේ දෙඅත් තම අතින් ගෙන සිපගත් අතර, ඔහුගේ අනින් ඔහු අසල දන ගසාගත් ඇය ඔහුගේ පාද සිප අනතුරුව එකත් පසව සිටියාය. නැගිට බිත්තියකට හේත්තුකොට තිබූ රාක්කයක් වෙත ගිය වියපත් එහෙත් දැවන්ත සිරුරැති පුද්ගලයා දිගු සුදු පැහ් ලනුවක් රැගෙන ඈ වෙත නැවත පැමිනියේය.
දෙපට දැමූ ලනු පට ඇගේ සියුමැලි ගෙලට දැමූ ඔහු එයට අමුතු ආකාරයේ ගෙතුමක් දමා අවසන ඇගේ දෙඅත් පිටුපසට කොට උදරය වටා යැවූ ලනු පොටින් දෙඅතටද ගැටයක් දැමීය. ඈ ඒ කිසිවකට විරුද්ධත්වයක් නොපෑවේය. ඔහුගේ අනින් දනින්ම ඇය ඔහු පසු පස ඇදෙන්නට වීය. එක තැනක නතරවූ ඔහු තම වියපත් එහෙත් සවිමත් දෙඅතින් එක් ක්ශනයකින් ඇහේ පපු පෙදස වැසුනු වස්ත්‍ර කොටස දෙපසට ඉරා දැමූයේ ඇයද තිගැස්මකට ලක් කරමිනි. ඇගේ සියුමැලි පියයුරු යුගල නිරාවරනය වීය. පැහැපත් පියයුරු රත්පැහැ වනතෙක් මිරිමනින් ඉදහිට පහරක්ද ගසමින් ඒවා හා වියපත් දෙඅත් කෙලිදෙලෙන් පසු උවද ඈ සිටින්නෙ වේදනාවකින් බව ඇගේ සියුම් කෙදිරියෙන් මට හැගුනි.
රතු ඉටි පන්දමක් දල්වාගත් ඔහු එහි උනු ඉටි බින්දු එකින් එක ඇගේ සියුමැලි පියයුරු මතට වැටෙන්නට සලස්වද්දී ඇහේ කෙදිරිය ටිකෙන් ටික වේදනාත්මක විලාපයකට හැරුනි.
" මගෙ සර් දැන් ඇති මට වේදනයි අපි වෙන දෙයක් කරමු...."
කදුලු බිදු කීපයක් ඇගේ වෙස් මුහුන අතරින් රූරා වැටෙද්දී ඈ බැගෑපත්වීය. ඉටිපන්දම පසෙකට විසික් කල ඉහු ඈගේ කම්මුල පහරක් එල්ලකොට ඔහු පසු පස නැත දනින් ඒමට අනකොට ඔහුගේ ආසනය වෙත ගෙයේය. ඈ පැමින ඉදිරියට නැවී ඔහුගේ උකුල මත හිස තබාගත්තාය. එවිට ඈ හැද සිටි පෑන්ටියේ " Punish me daddy" යන වැකිය මට දිස්වීය. එයට පහලින් පෑන්ටිය තෙත්වූ ලකුනින් මේ සියල්ල ඈ සතුටින් විදින බවේ ලකුනු බව මට පසක් කෙරීය.
ඇගේ හිස තම උකුලින් ඉවත් කල ඔහු නැගී සිට තමා හැද සිටි ලෝගුව උනා පසෙකට විසිකලේය. වියපත් උවද සවිමත් සිරුරේ මස්පිඩු හොදින් වැඩී නහල වැල් ඉලිප්පී තිබූ ඔහු සිරුර පුරාම සුදු පැහ රෝමයෙන් වැසී තිබුනේ වලසෙකුගේ මෙනි. පැහැපත් සමකින් හෙබි ඔහුගේ රහසග සෘජු ව හෙල්ලක් මෙන් ඉදිරියට අමෝරා සිටියේය. හෙලි තුඩ රෝස පැහ්වීය.
ඔහුට මීලගට ඇවැසිව තිබුනේ ඔහුගේ රසවතා ඇගේ මුවෙහි පහස ලබනු දැකීමට බව මටද වැටහුනි. එහෙත් ඇගේ වෙස් මුහුන එයට බාදාවක්වීය. ඔහු විසින් ඇගේ වෙස් මුහුන උනා දැම්මේ එවිටය.
ඒ සමගම මට ඇගේ මුහුන දිස්වීය. මා සියොලගම වෙව්ලීය. දහදියෙන් තෙත්වූ මා ගත අඩපනවීය. දෙපා පන නැතුවාක් වැනි වීය මා ඇද වැටුනි. එහෙත් ඇයූ මුවින්ද ඇයූ දෑසින්ද මා තවමත් ඒ දෙස බලා සිටියෙමි. මා වත ගොලුවීය. උගුරකට වියලීගොස් ය.
" අශානී....................................
මා කෙදිරුවද මගෙන් හඩක් නොපිටවීය. මා බලා සිටියෙමි.
ඈ මහත් ආශාවෙන් වයෝවෘද්ධයාගේ රසවතා මුවින් සතපමින් සිටියේය. ඇගෙන් මා කෙදිනක හෝ එය නොලබා තිබුනි. කලින් මා ගත වෙලා සිටි තිගැස්ම කෙමින් පරයමින් මා ගත යම් උත්තේජනයකින් පෙලෙන බැව් මට දැනුනි. මාස හය හතකට පමන පසු මාගේ අදාල ඉසව්වේ යම් අවදියක් මට දැනෙන්නට වීය. මදකට නෙත් ගෙතුලින් ඉවතට ගත් මා අවට සිසාරා කිසිවෙක් නොදකින බව සැකහැර දැන සිපරය හැර පොරකන හැහුම් මුදාහැරීමට එය එලියට ගත්තෙමි.
මා බිරිද ගෙතුලටවී සතපවන ව්යෝවෘධ රහසගෙන් සතරෙන් පංගුවක් පමනවත් නොමැති එකක් මා සතුබව මට හැගීය. එම හැගීමම මා තවත් උනුසුම් කිරීමට සමත්වීය. ඔහු විසින් ඇගේ ලනු පට ලෙහා දමා තිබූ අතට ඇට දෑතින්ද ඔහුහේ රසවතා කලඹමින් සිටියේය. ටික මොහොතකින් ඇට ඔහුගේ උකුලට නැගගත් අතට ඇගේ පියයුරු සුදු පැහ රැවුල් ගස් අතරින් ඔහුගේ මුවට සිරවීය.
යගදාවක් වැනි ඔහුහේ රසවතා සෙමින් සෙමින් ඇගේ රසවතිය තුලට කිදා බැස්සෙ ඇයව රස ගගුලක නහවමිනි. ඇගේ කෙදිරිය එය මා හට තහවුරු කලේය. තවත් ඉවසා සිටීමට මට හෝ මාගේ අහිංසක කිඩා රසවතාට නොහැකිවීය. මාගේ සතුට ජනෙල් පියන් පත අසල මා මදාහලෙමි.
රසවතා රසවතිය තුලම තිබෙද්දී මා ආදරනීය බිරිය වඩාගත් ව්යෝවෘද්ධ දැවැන්තයා ඇගේ තොල් සිපගනිමින්ම කාමරයට වැද දොර වසා දමා මොහොතකින් මට වට්සැප් හරහා එතැනින් පිටවීමට අන ලැබිනි.
මෝටර් රථය වෙත පැමිනි මා ගතකලේ අතරමංවූ හැගුම් සමුදායකින් වෙලා ගනිමිනි. ශෝකය, වෛරය, ඊර්ෂ්‍යාව , කෝපය සියල්ල මා වට කරමින් තිබුනි. ඒ සියල්ල පරයා සියුම් ආසාවක් සිත වෙලාගන්නා යාමය වෙද්දී ඇගෙන් මේ කිසිවක් නොවිමසා සිටීමට මා තීරනය කලෙමි.
වට්සැප් හරහා මා බිරිද හා ඇගේ වියපත් පෙම්වතා විවිධ ඉරියව්වෙන් ආලිංගනයේ යෙදෙන දර්ශන ඇතුලත් සෙල්පි ඡායාරූප කීපයක් මා හට ලැබුනු අතර ඒවා ඔහු විසින් ලබාගත් ඒවා බව මට පසක්වීය. එසේනම් මේතරම් වෙලා මා මෙතනට යොමු කලේද ඔහු විසින් බව මට පසක්වීය. මා මතකයද ඒ ඔස්සෙ ඔහු කවුදැයි කියා මට මතක් කරවීය. මේ අශානිගේ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා බව මට මතක්වීය. පසු ගිය නත්තල් පාටියේදී හොදින් මත්ව සිටි මට ඈ ඔහුව හදුන්වා දුන්නා යන්තමට මතකයට නැගුනි.
දුම්වැටි සියල්ල අහවරව තිබුනි. රථයද දුමින් පිරී තිබුනි. තවත් පනිවිඩයක් ලැබුනි.
" You cuckold lunatic. You have to keep this a secret from her. Let her and I enjoy this. You too have fun "
*****---* නිමි *---*****