ග්‍රාම සේවක නෝනා 05
ඒජී ඔෆිස් එකේ වැඩ ටික ඉවර කරගෙන මම වොශ් රූම් එකට හිහින් මූන හෝදගෙන කොන්ඩෙත් පීරගෙන පොඩි මේකප් එකකුත් දාගත්තා ලිප්ස්ටික් ටිකක් එහෙම ගාගෙන. වෙනදටනම් වැඩ ඉවර වුන ගමන් ඉන්න විදිහටම යනවා කොහොමත් දැන් ගෙදර යන එකනේ මොකා බලන්නද මේ ටිකට කියලා හිතලා.ඒත් අද ඉතින් මෙතනින් යන්නෙත් තවත් රාජක්කරි වැඩකටනේ කියලා හිතලා පොඩ්ඩක් හැඩ වුනා.
අනිත් කාරනාව ඒ මිනිස්සු දෙන්න ඉස්සරහට මට එහෙම පොඩි මේකප් එකක් දාගෙන යන්න ඕන කියන දේ මට හිතට දැනිලා තිබුනේ. මොකද ඒ මිනිස්සු කොච්චර ඩීසන් ද. ලස්සනට ටයි කෝට් දාලයි ඔෆිස් එකට ආවෙත් ඉතින් මමත් ඒ මිනිස්සු ගාවට ඒ වගේම ලස්සනට යන්න ඕනෙනේ කියන දේ මට හිතුනා.
මම පාරට ඇවිත් කෝල් එකක් දුන්නා
හෙලෝ මේ මිස්ටර් මොහොමඩ් නේද
ආ අවු මිසිස් සිතාරා, මිසිස් සිතාරගේ වැඩ ඉවරද ?
ඔවු මිස්ටර් මොහොමඩ් මගේ වැඩනම් ඉවරයි.
10 මිනිට්ස් ප්ලීස් මිසිස් සිතාරා, අපි එන ගමන් ඉන්නේ කියලා මොහොමඩ් මට කිවුවා
ඕකේ කියලා මම 4න් එක කට් කලා.
විනාඩි 10 ගියේ නෑ, අම්මෝ අර ලැමෝසින් එක මගේ ඉස්සරහා ඇවිත් නැවැත්තුවා. මේකේ දොර ඇරගන්නෙ කොහොමද දැන් කියලා හිතින් හිතන්කොටම නිකන්ම වගේ දොර ඇරුනා. මම ඇතුලට නගිනවත් එක්කම දොර වැහුනා.
සෝ මිසිස් සිතාරා අපි පොඩ්ඩක් ලේට් වුනා
ඉට්ස් ඕකේ කියන ගමන් මම වාඩි වෙලා වටපිට බැලුවා.ඩ්‍රයිව් කරන කෙනා පේනෙත් නෑ.
මේක කාර් එකක්ද පොඩි කාබරයක්ද කියලා මට හිතුනා. මොහොමඩුයි කෙවිනුයි ඉදගෙන හිටියේ මගේ ඉස්රයින් මම ඉදගෙන හිටියේ ඒ දෙන්නගෙ මූනවල් බලාගෙන. දෙන්නම මගේ දිහා හොදට බලාගෙන හිටියා.
මම වට පිට බලනකොට මොහොමඩ්ට ඒක තේරිලා වෙන්න ඕන මගෙන් ඇහුවා හස්බන් මොකද කරන්නෙ මිසිස් සිතාරා කියලා. මම කිවුවා එයා බ්‍රෝකර් කෙනෙක් කියලා. ආ එහෙමද කියලා මොහොමඩ් මාත් එක්ක හිනා වුනා.
මම ඇදල හිටපු ගවුම ඉදගත්තට පස්සේ දනිස්ස්ට වඩා ටිකක් උඩට ඇවිත් මේ වෙනකොට. බොරුවට ඒක හදාගන්න පාතට ඇද ඇද දගලල මෙතන නෝන්ඩි වෙන්න ඕන නෑ කියල මම හිතලා ගවුම ඒ විදිහටම තියෙන්න ඇරියා.
කෙවින් මගේ කකුල් දිහා කී වතාවක් බැලුවද කියලනම් මට මතක නෑ ඒ මදිවට මේකේ ඒසී එක හොදටම් වැඩී මන් ඇදල හිටපු අත් ගැට ගහන ගවුමේ කර සම්පූර්නයෙන්ම ඕපන් නිසා මගේ අත් කකුල් හොදටම ගල් වෙන තරමට සීතල වෙලා මේ වෙනකොට. කර කියා ගන්න දෙයක් නැතුව මේ පිරිමි දෙන්නා ඉස්සරහ මම හොදටම අසරන වෙලා ඉන්නේ කියලා දැනුන කෙවින් මාත් එක්ක හොද හිනාවක් දාලා ඩ්‍රයිවර් ඒසී ඕෆ් කියලා කිවුවා.
මේ මොන ලැජ්ජාවක්ද කාර් එකක යන්නවත් බැරි ගෑනියෙක් කියලා මේ දෙන්න හිතන්න ඇති මං ගැන. මම අත් දෙකෙන්ම උරෙස් දෙක අල්ලගත්තා සීතල වැඩි කමට වෙන මොනවා කරන්නද ඒ මදිවට මගේ කකුල් දෙකත් සම්පූර්නෙනෙම එලියේ නිසා මගේ ගල් දෙකත් සුදු පාටින් හොදට පේනවා කකුල් දෙකත් හොදටම සීතලයි.
කාර් එක නැවතුනා මට තේරුනා ඒත් එක්කම දොර ඇරුනා.අම්මෝ ඇති යන්නම්. පිට්ටනිය ලගටම ඇවිත් දැනුනෙවත් නෑ.මම ටක් ගාල බැස්සා බිමට මගේ ෆයිල් ටිකත් අරහගෙන.
අපි තුන් දෙනා හෙමීට කඩේ ලගට ගියා. මම තමයි ඉස්සරහින් ගියේ, කෙවිනුයි මොහොමඩුයි මගේ පිටිපස්සෙන් ආවේ. මගේ ගවුමට පස්සත් හොදට පේන ඇති. මට ඒක මතක් වෙනකොට වෙලා ගිහින් වැඩී. අනේ ඔන්නඔහේ බලපුදෙන් කියලා හිතාගෙන මම කඩේ ලගට ආවා.
ඒ කඩේ ඉන්නේ වයස 45 වගේ පිරිමි කෙනෙකුයි එයාගේ නෝනයි පොඩි ලමයි දෙන්නෙකුයි.
ඒ මිනිස්සුත් ගමේ හරිම හොදට ඉන්න අහිංසක මිනිස්සු. ඒත් මොනවා කරන්නද අනුන්ගේ ඉඩමක නැතිබැරි කමට නැවතුනත් ඒකේ අයිතිකාරයා ආවට පස්සේ ඒ ඉඩමේ ඉන්න දෙන්න බෑනේ මේ මිනිස්සුන්ට.
ආ මේ අපේ ග්‍රාම සේවක නෝනනේ, සෑහෙන කාලෙකින් නොවෑ දැක්කේ ඉතින් එන්න ඉදගන්න කියල මට පුටුවකුත් දුන්නා.මම ඉදගත්තා. ඒත් කෙවින්ටයි මොහොමඩ්ටයි දෙන්න පුටුනම් නෑ මේ කඩේ ඒ දෙන්න හිටගෙන හිටියා.
මේකයි මුදලාලි මහත්තයෝ පොඩි කාරනාවක් කතා කරගන්නයි අපි ආවේ.ඒ මොකද්ද නෝනේ කියලා මුදලාලි මගෙන් බයෙන් වගේ ඇහුවා.
මම කෙවින්ව පෙන්නලා මේ ඉන්න මහත්තයගේ අම්මගේ තමයි මුදලාලි මේ ඉඩම. මේ මහත්තය ලග මේ ඉඩමේ ඔප්පු හැම දෙයක්ම තියනවා. මම ඒවා පරීක්ශා කරලා බැලුවා මුදලාලි.ඒවගේ කිසිම වරදක් නෑ. ඒ වෙලාවේ මුදලාලිගේ මූන දැකලා මට දුක හිතුනා.ඒ මනුස්ස්ය දැන් කොහේ යන්නද කියල මටත් හිතුනා.
ඉතින් නෝනා දැන් මොකද්ද කෙරෙන්න ඕන දේ කියලා මුදලාලි මගෙන් දෙකට නැමිලා ඇහුවා. මෙහෙමයි මුදලාලි මේ මහත්තය හරිම හොද කෙනෙක්. මුදලාලිටයි පවුලේ අයටයි කිසිම අසාදාරනයක් කරන එකක් නෑ. මේ මගේ පුංචි කඩ කෑල්ලයි අපේ මේ පැල්පතයි නැති උනාට පස්සෙ අපිට වෙන සාදාරනේ මොකද්ද නෝනා කියලා මුදලාලි නෝක්කාඩුවෙන් වගේ මගේ දිහා බලල කිවුවා.
එතකොට මං කතා කරන්න කලින් මොහොමඩ් මෙහෙම කිවුවා. නෑ මුදලාලි මුදලාලිට අසාදාරනයක් වෙන්න අපි ඉඩ තියන්නෙ නෑ. අපි මේ ඉඩම ඉල්ලන්නෙ වෙන හේතුවක් නිසා නෙමෙයි.මේ කෙවින් මහත්තයා මෙතන ලමා නිවාසයක් හදන්නයි මේ ඉඩම ඉල්ලන්නෙ. මොහොමඩ් එහෙම කියද්දි මම කෙවින්ගෙ මුන දිහා බලල හිනා වුනා.කෙවිනුත් මගේ ඇස් දෙක දිහා බල්ලාගෙනම මාත් එක්ක හොදට හිනා වුනා. මම හෙමිහිට අහක බලා ගත්තා.
මුදලාලි මෙහෙමයි වෙන්නෙ. මේ කෙවින් මහත්තා මේ කඩේ තියන බඩු වල වටිනාකම වගේ දෙගුනයක් ඔයාලට ගෙවයි.මේ ඉඩම ගොඩක් ලොකුයිනේ උදලාලි.මේ මහත්තයා ඉල්ලන්නෙ මේ ඉඩමේ ඉස්සරහ කොටසේ ලමා නිවාසය හදන්න ඕන කියලයි. මොකද ලමා නිවාසයක් වගේ එකක් පාර අයිනක තියෙන්න ඕනේ නේද. ඉතින් මේ ඉඩමේ අර පිට්ටනිය කෙලවර මුදලාලි මහත්තයටයි පවුලේ අයටයි ඉන්න පොඩි ගෙයක් හදලා දෙයි. ඒ වගේම මේ ලමා නිවාසයේ මුර කාරයා හැටියට මුදලාලි මැරෙනකන් රාජක්කරි කරන්න. ඒකටත් මේ මහත්තයා මුදලාලිට පඩියක් ගෙවයි මාසයක් ගානේ. අපිට මුදලාලි වෙනුවෙන් මේ දේවල් කරන්න පුලුවන්.අපිට ඕන ප්‍රශ්න ඇති කරගන්නෙ නැතුව මේ දේවල් විසදගන්නයි මුදලාලි.
මුදලාලි මම හිතපු නැති විදිහට මෙහෙම කිවුවා.
නෝනා පොඩ්ඩක් එනවද එලියට කියලා මුදලාලි මට එලියට කතා කලා.මමයි මුදලාලියි එලියට ආවා. නෝනා මේ අය කියන්නේ මේ ඇත්තක්මද. මට මේ වත්ත පිටිපස්ස පැත්තෙන් ගේ කෑල්ලක් අටවල දෙයිද. මට මේ ලමා නිවාසයේ රස්සාවක් දෙයිද.කොහොමද නෝනා මම මේවා විස්වාස කරන්නේ. නෝනා විතරයි අපි දන්න අදුනන කෙනෙක් ඉන්නේ. මේ මිනිස්සුන්ව අපි අදුරන්නෙත් නෑනේ.
හරි මුදලාලි මම ඒ ගැන ඇප වෙන්නම්. මම මේ ලෝයර් මහත්තයට කියලා අත්සන් කරපු ලියමනක් හදලා ලෑස්ති තරලා දෙන්නම්.ඒ ගැන බයක් චකිතයක් මුදලාලි තියාගන්න එපා.
හා නෝනා එහෙනම් නෝනගේ වචනේ මම විස්වාස කරන්නම්. නැත්නම් අපිට ලමයි දෙන්නත් අරගෙන පාරට බහින්නයි වෙන්නේ. ඒ නිසයි මම නෝනව විස්වාස කරන්නේ නෝනා මේ ගමේ කෙනා නිසා කියලා මුදලාලියි මමයි කඩේ ඇතුලට ආවා.