අපේ රූම් එකට ඇවිත් තිබුනා.එහෙනම් ඔයා කන්න මම නාගෙන එන්නම් කියලා මම නාගන්න ගියා. නාගෙන රූම් එකට ඇවිත් ටවල් එක පිටින්ම හිටියා ටිකක් වෙලා කොන්ඩෙ වේලන ගමන්.
එතකොට මැස්ස්ජ් එකක් එන සද්දේ ඇහිලා මම 4න් එක අතට අරගෙන බැලුව.මැසේජ් එක කෙවින්ගෙන්. පූල් එකට යන්න ලෑස්ති වෙලා උදේ 10 වගේ වෙනකොට කොරිඩෝ එකට එන්න කියලා මැසේජ් එකේ තිබුනා. මම තිවන්ක පැත්තට හැරිලා මෙන්න කෙවින් 10 වෙනකොට ලෑස්ති වෙලා එන්න කිවුවා කියලා කියනකොටයි මම දැක්කේ තිවන්ක කරන වැඩේ. එයා මිනි බාර් එකෙන් බෝතලයක් අරගෙන ඒක කඩලා බොන්න පටන් අරගෙන.මට ඇත්තටම කේන්ති ගියා.
මොකද්ද තිවන්ක මේ වැඩේ තේරුම ලැජ්ජයිනේ අපිට ඔයා මේ කරන වැඩෙන්. උදේ පාන්දරම බොනවද.පිස්සුද ඔයාට.එතකොට තිවන්ක කිවුවා මේ බලන්නකෝ සිතාරා මේ මිනි බාර් එකේ තියන අරක්කු වර්ග ටික ඉතින් මේ කාබරේ තියන මිනි බාර් එකේ මෙහෙමනම් හොටෙල් එකේ කොච්චර වරග ඇති කියල ඔයාම හිතන්නකෝ.මට ඇත්තටම ආසයි මේ පිට රට අරක්කු බ්‍රෑන්ඩ් ට්‍රයි කරලා බලන්න කියලා තිවන්ක කිවුවා.ඉතින් මිනිහෝ එහෙමයි කියලා තියන ඔක්කොම ජාති බොන එක හරිද කියලා මම ටිකක් සද්දෙන් ඇහුවා.
හරි මෙතනින් ඉදගන්නකො. ඔයාට මම පොරොන්දු වෙන්නම්. මට මේ දවස් දෙකේ හිතේ හැටියට බොන්න දෙන්න ඔයා. ඊට පස්සෙ අපි ගෙදර ගියාට පස්සෙ අපි යමු ඩොක්ටර් කෙනෙක් ලගට. අපි බෙහෙත් ගමු අරක්කු බොන එක නවතින්න. ඕන තරම් බෙහෙත් තියනවා අරක්කු වලට තියන ආසාව නැති වෙලා අරක්කු එපා වෙලා අරක්කු බොන පුරුද්ද නවත්ත ගන්න පුලුවන් විදිහේ.මට මේ දවස් දෙකේ නිදහසේ ඉන්න දෙනවනම් ඔයාට මන් පොරොන්දු වෙන්නම් අරක්කු බොන එක නවත්තන්න.
ඒ කතාවටනම් මට සතුටු හිතුනා.ඒත් මේ මිනිහා මේ දවස් දෙකෙත් බීලා බීලා ආයෙත් ගෙදර ගියාට පස්සෙත් බොන්න පටන් ගනී යස අගේට. හරි කොහොමද මම ඔයාව විශ්වාස කරන්නෙ කියලා මම තිවන්කගෙන් ඇහුවා. තිවන්ක ටිකක් කල්පනා කරලා හරි ඔයා පල්ලා සිතාරා. අපේ පුතා පල්ලා මම අරක්කු බොන එක සදුදා ඉදන් නවත්තනවා. ඒ වචනෙට නම් මගේ හිත හැදුනා.
තිවන්ක කවදාවත් මාවවත් අපේ පුතාවත් අල්ලලා බොරුවට දිවුරන්නෙ නෑ කියල මම දැනගෙන හිටියා.ඊට පස්සේ ඊයේ රෑ මොහොමඩ් කියපු කතාවත් මට මතක් වුන.
මම තිවන්කට මෙහෙම කිවුවා.හරි එහෙනම් ඔයා හොදට විනෝද වෙන්නකො.මම ඔයාට ඉඩ දෙන්නම්.හැබැයි දැන් වෙච්ච පොරොන්දුව කඩ කරන්න එපා කියලා මම සැරෙන් කිවුවා.නෑ කවදාවත්ම නෑ කියලා තිවන්ක මගේ ඔලුවේ අත තියලා දිවුරලා කිවුවා.
තිවන්ක මට තව කතාවක් කිවුවා. ඔයා මේ දවස් දෙක කෙවිනුයි මොහොමඩුයි එක්ක හොදට සතුටින් ගත කරන්න ඒ දෙන්නා හොද මහත්තුරු දෙන්නෙක් මට ඊයේ රෑ කෑම කනකොට කතා කරපු විදිහෙන් ඒක තේරුනා.ඒ දෙන්නගෙන් ඔයාට කිසිම කරදරයක් වෙන්නෙ නෑ කියලා මට තේරුනා ඒක නිසා මට බයක් නෑ කියලා තිවන්ක මගේ ඔලුව අත ගෑවා.මම ඒකට තිවන්කට උත්තරයක් දුන්නෙ නෑ
මම ඊට පස්සේ කෙවින්ට මැසේජ් එකා දාලා කිවුවා තිවන්ක එන්නෙ නෑ මම විතරයි එන්නේ කියලා. කෙවි ඒකට ඉට්ස් ඕකේ කියලා රිප්ලයි කලා.
වෙලාව 9.45 දැන්. මේ වෙනකොටත් තිවන්ක හොද පදමට බීලා තිබුනේ. මම මේ බිකිනි බ්‍රා එකයි පෑන්ටි එකයි කොහොමද තනියම ඇදගන්නෙ මේකේ පිටිපස්සෙන් ගැට ගහගන්නත් ඕනේ, එතකොට මට නැනීව මතක් වුනා, මම පෑන්ටි එකයි බ්‍රා එකයි අතට අරගෙන ඇදෙගෙන හිටපු ටවල් එකට උඩින් බූල් හවුස්කෝට් එකත් ඇදගෙන නැනී ඉන්න කාබරේට ගියා. මම යනකොට පුතා සෙල්ලම් බඩු වලින් සෙල්ලම් කරනවා. නැනී පුතා ලගටම වෙලා ඉදන් කෑම කනවා. ආ ඔයා කනවද නැනී කියලා මම ඇහුවා. ඇයි මැඩම් කියලා නැනී නැකිට්ටා. හරි හරි ඔයා ඉදගෙන කන්න මම පොඩි උවමනාවකට ආවේ ඔයා කාල ඉවර වෙන්නකෝ කියලා මම කිවුවා.මම එයා කාලා ඉවර වෙනකන් පුතාව ටිකක් වඩාගෙන හිටියා ඉබ ඉබ.
නැනී හරි මැඩම් මම කාලා ඉවරයි මොකද්ද මැඩම් මගෙන් වෙන්න ඕනේ කියල ඇහුවා. මම ටිකක් ලැජාවෙන් වගේ නැනී අපිට ස්විමින් පූල් එකට යන්න මට මේ ඇදුම ඇදගන්න ඕනේ කියලා බ්‍රා එකයි පෑන්ටි එකයි එයාට පෙන්නුවා, අයියෝ මැඩම් මම උදවු කරන්නම් කියලා නැනී මගේ ලගට ආවා.
කමක් නෑ ගෑනු කෙනෙක්නේ කියලා හිතලා මම තුවාය ගලවලා අයින් කලා. ඊට පස්සේ මම බිකිනි බ්‍රා එකේ ත්‍රිකෝන කප් දෙක තන් දෙකට තියලා අල්ලගත්තා. නැනී පිටිපස්සෙන් පිට මැදින් හොදට හිර කරලා අල්ලලා මේ හිර ඇතිද මැඩම් කියලා මගෙන් ඇහුවා.මම කිවුවා ඇති නැනී අනේ හොදට තද වෙන්න ගැට ගහන්න කියලා. නැනී හිනා වෙලා හරි මැඩම් බය වෙන්න එපා ගැලවෙන්නෙ නැති වෙන්න ගැටගහන්නම්කෝ කියලා හොදට හිර වෙන්න බෙල්ලෙ වටේට දාන පටියත් ගැට ගැහුවා. ඊලගට පෑන්ටි එකත් නැනී ඉන ලගින් කකුල් දෙක දෙපැත්තෙන් ගැට ගැහුවා. .මම හැරිලා කන්නඩිය දිහා බැලුවා. අයියෝ මගේ මුලු ඇගම එලියෙනේ කියලා මට හිතුනා.බිකිනි බ්‍රා එකේ ත්‍රිකෝන බ්‍රා කප් දෙකෙන් වැහිලා තියෙන්නෙ මගේ තන්දෙකෙන් තුනෙන් එකක් විතරයි,ඉතුරු තුනෙන් දෙකම එලියේ. හැබැයි නැනී බෙල්ල උඩින් ගැටගහපු පටිය හොදට උඩට උස්සල හිර කරලා ගැටගහපු නිසා තන් දෙක එල්ලෙනෙනනම් නෑ හොදට උඩට ඉස්සිලා හිර වෙලා තිබුනා.පෑන්ටි එකේ ඉස්සරහින් තියන පොඩි ත්‍රිකෝන කොටසින් වැහෙන්නේ මගේ හුත්ත විතරයි. හුත්ත ඉවර වෙන තැනින් පෑන්ටි එක තියෙන්නෙ නූලක් විදිහට ඒ නූල මගේ පුකේ තට්ටම් පලු දෙක මැදින් පුකේ දාරේ අස්සට හොදට හිරට බැහලා තිබුනා නැනී හිර කරලා ගැට ගහපු නිසා.
ඇයි මැඩම් ඔය තරම් බලන්නේ ගැට ගැහුවා හරි නැද්ද කියලා නැනී මගෙන් ඇහුවා.අනේ නැ නැනී මම මීට කලින් මේ වගේ එකක් ඇදලා නෑ මම එකයි බැලුවේ කියලා මම ටිකක් ලැජ්ජාවෙන් වගේ කිවුවා.
අයියෝ මැඩම් ඒක හිතන්න එපා. මේ ලෝකේ මේ වගේ ලයිෆ් ගෙවන අයත් ඉන්නවා. අපි ගම් වල ඉපදිලා නිකන්ම මැරිලා යනවට වඩා එක දවසක් හරි මේ ලෝකේ අනිත් මිනිස්සු විදින සැප විදගන්න පුලුවන්නම් ඒක ලොකු වාසනාවක් කියලා නැනී මගේ උරෙස් දෙකට අත තියලා කියලා මගේ හිත සැනසුවා. මොනා වුනත් නැනී කියපු කතාව ඇත්ත. විදින්න පුලුවන් හැම දේම පුලුවන් විදිහට විදලා සතුටු වෙන එක වටිනවා අපිට මුකුත් නෑනේ කියලා හිත හිත දුක් වෙනවට වඩා.
තැන්ක් යූ නැනී කියලා මම බූල් හවුස් කෝට් එකත් ඇදගෙන ඒක ඉස්සරහින් ගැට ගහගෙන මම ඇදගෙන ආපු තුවායත් අරගෙන අපේ රූම් එකට ආවා. එනකොටත් ඉතින් තිවන්ක බොනවා.මම ගිහින් එන්නම් කියපු එකවත් තේරුනේ නැද්ද කොහෙද එයාට.මම කොරිඩෝ එකට වෙලා හිටියා මොහොමඩුයි කෙවිනුයි එනකන් බලාගෙන. ඒ දෙන්න කාබර වලින් එලියට ආවා. ඒ දෙන්නා නිල් පාට මම ඇදලා ඉන්නවා වගේම හවුස්කෝට් දෙකක් ඇදගෙනයි ආවා. මොකද හබී එන්න බෑ කිවුවද කියලා මගෙන් ඇහුවා, මම සම්පූර්න විස්තරේම කෙවින්ට කිව්වා.
ඉතින් හොදයිනේ සිතාරා කියලා මගේ කතාව අහගෙන හිටපු මොහොමඩ් කිවුවා. මම දන්න ඩොක්ටර් කෙනෙක් ඉන්නවා එයාට කියලා මම හස්බන්ගේ බීම නවත්තලා දෙන්නම් කියලා කිවුවා. අනේ ඇත්තද මොහොමඩ් තැන්ක් යූ කියලා ම කිවුවා.
හැබයි අපිට තිවන්කව තනියම දාලා යන්න බෑ.ටිකක් ඉන්න කියලා කෙවින් කෝල් එකක් ගත්තා. ටිකක් පැත්තකට ගිහින් එයා කාට හරි කෝල් කලා. විනාඩියකින් විතර රූම් බෝයි කෙනෙක් ආවා. කෙවින් එයාට කිවුවා මේ රූම් එකේ සර් කෙනෙක් ඉන්නවා එයාට ඕන කරන ඩ්‍රින්ක්ස් වර්ග බයිට් වර්ග ගෙනල්ලා දීලා එයා ගැන බලන්න. මම ඒකට ඔයාට වෙනම ගෙවන්නම් ඒ සර් මේ රූම් එකේ තනියම ඉන්නේ ඒකයි හේතුව. එයාගේ වයිෆ් ඉන්නේ මේ රූම් එකේ ඕන වුනොත් එයාගේ වයිෆ්ට කතා කරන්න කියලා කෙවින් නැනී ඉන්න රූම් එක පෙන්නුවා.කෙවින් ඒ කියපු කතාවේ අග මුල තේරෙන්නෙ නැතුව මම මූන දිහා බලාගෙන හිටියා කෙවින්ගේ. හරි සර් කියලා රූම් බෝයි තිවන්ක ලගට ගියා. කෙවින් නැනී ඉන්න කාබරේට තට්ටු කරලා නැනී දොර ඇරියට පස්සේ මේ රූම් එකේ ඉන්න සර් ගැනත් පොඩ්ඩක් බලන්න කියලා නැනීට කිව්වා.නැනීත් හා සර් කියලා කෙවින් කියපු දේ පිලිගත්තා.
ඕකේ සිතාරා ඩෝන්ට් වොරි යමු පූල් එකට මම ඔයාට හැම දේම පැහැදිලි කරන්නම් කියලා කෙවින් මායි මොහොමඩුයි එක්ක ලිෆ්ට් එක පැත්තට ගියා.