මැඩම් මේ මම නැනී, රෝශිනී දොර එහා පැත්තේ ඉදලා උත්තර දුන්නා. මම දොර බාගෙට ඇරල්ල ඇයි රෝශිනී කියලා ඇහුවා. අනේ මැඩම් මට ඉස්සල්ලා මැඩම් බේබිව බලන්න ආපු වෙලාවේ කියන්න අමතක වුනා. අපේ බෑග් ගෙනාපු අය බෑග් මාරු කරලයි කාබර වලට දාලා තියෙන්නේ.මේ බෑග් එක මැඩම්ලගේ එකක් කියලා මට තව බෑග් එකක් රෝශිනි අතට දුනනා.අහ් හරි රෝශිනී තැන්ක් යූ පුතා නිදිද කියලා මම ඇහුවා. ඔවු මැඩම් බේබි නිදි. දැන් ටිකකට කලින් කෙවින් මහත්තයත් කෝල් කරලා ඇහුවා බේබි නිද්ද කියලා මගෙන්. එතකොට තමයි මම දැනගත්තේ මැඩම් දැනුයි ආවේ කියලා. ඒ නිසයි මම දැන්මම මේ බෑග් එක ගෙනත් දුන්නේ. එහෙනම් මැඩම් නිදාගන්න. උදේට හබවෙන්නම් කියලා රෝශිනී එයාගේ කාබරේට ගියා.
මමත් දොර ලොක් කරලා ඇවිත් බැලුවා මේ බෑග් එකේවත් රෑට අදින්න ඇදුමක් තියනවද කියලා.එකේ තිබුනේ තිවන්කට අදින්න පොඩි ශෝට් දෙකක් තව ඒ බෑග් එක ඇතුලෙම ලස්සන රෝස පාට බෑග් එකක මොනවා හරි තිබුනා මම ඒක අරන් බැලුවා.
අම්මෝ මේ මට රෑට අදින්න තියන නයිටි දෙකක්නේ. දෙකම එක වගේ ලා නිල් පාටයි ලා රෝස පාටයි නයිටි දෙකක්. ඒවට ම ගැලපෙන පෑන්ටි දෙකකුත් තිබුනා. මේ නයිටිය ඇදගෙන ඉන්නවට වඩා හොදයි හෙලුවෙන් ඉන්න එක කියලා මට නයිටිය අතට ගත්තම තේරුනා නෙට් රෙද්දෙන් වගේ මහපු දුහුල්ම දුහුල් නයිටි එක ගානට ඇගට වැඩිය හිර නොවෙන විදියට ඇගට ෆිට් එකට තිබුනා මට ඒක. මම ඒක ඇදලා කන්නඩිය ඉස්සරහට ගිහින් මටම කියාගත්තා යකෝ මගේ ඇගේ ලස්සන පේන්නේ මේ වගේ ඇදුම් වලටනේ කියලා. මම නිදාගන්න කියලා හිතාගෙන ලයිට් ඕෆ් කරලා ඇදේ හාන්සි වුනා. මගේ 4න් එකට මැසේජ් එකක් එන සද්දේ ඇහිලා මම ෆෝන් එක අතට ගත්තා, මැසේජ් එක කෙවින්ගෙන්.
හෙට උදේ 7.30 ට යෝගා වලට යන්න ඕනේ අපි ඊට පස්සේ ජිම් එකට යන්න ඕන ඒකට රෙඩි වෙලා එන්න කොරිඩෝ එකට. ගුඩ් නයිට් කියලා මැසේජ් එකක් ඇවිත් තිබුනා. මමත් ඕකේ කෙවින් ගූඩ් නයිට් කියලා රිප්ලයි කලා.
මම උදේ 7.00ට තියපු එලාම් එකේ සද්දෙට තිවන්කටයි මටයි දෙන්නටම ඇහැරුනා. අපි දෙන්න විනාඩි දෙක තුනක් ඇදේ ඉන්නකොට තිවන්ක මම ඇදන් ඉන්න නයිටි එක දැකලා කොහෙන්ද අනේ ඕක කියලා ඇහුවා. ඇර ඇදුම් එක්ක තිබුනේ ඔයාටත් රෑට අදින්න එවා තිබුනා කොහෙද ඉතින් ඒව අදින්න මුලින්ම සිහිය තියෙන්න ඕනෙනේ කියලා මම ඇදෙන් බැහැලා තිවන්කට කිවුවා ලැස්ති වෙන්න ජිම් එකට යන්න ඕනේ කියලා.ඒකටනම් එයා අදිමදි කලා. හරිම කම්මැලි ඒ වගේ දේවල් වලට තිවන්ක.ඒත් මගේ කටේ බලේටම මම එයාවත් ලෑස්ති කරගෙන 7.30 වෙනකොට කොරිඩෝ එකට ආවා.
තාම පුතානම් ඇහැරිලා නැතුව ඇති යෝගා වලට ගිහින් ඇවිල්ලම පුතාව බලමු කියලා මම තිවන්කටත් ඒ වෙලාවේ කිවුවා. එතකොට කෙවිනුයි මොහොමඩුයි දෙන්නත් කාබර වලින් එලියට ආවා. ඒ දෙන්නගෙ ඇගවල් දැක්කමනම් තිවන්කට ලැජ්ජ හිතෙන්න ඇති.හොදට කට් වෙලා තිබුන අත් කකුල් තමයි ඒ දෙන්නටම තිබුනේ. ගුඩ් මෝනින් කපල් එකටම කියලා කෙවින් අපිට කිවුවා අපිත් ගුඩ් මෝනින් දෙන්නටම කියලා විශ් කලා.
යමු නේද කියලා අපි ලිෆ්ට් එකේ ඇවිත් එක තට්ටුවක නතර වෙලා ඒකෙන් එලියට ඇවිත් හෝල් එකකට ඇතුල් වුනා. ගොඩක් අය හිටියා එතනත් යෝගා කරන්න ආපු. ඒකේ හිටපු කෝච් කෙනෙක් අපි ලගට ඇවිත් කම් කම් මිස්ටර් කියලා අපිට බිමට දාගන්න රබර් කාපට් 4 ක් දුන්නා. අපි ඒවත් අරගෙන හෝල් එකේ ඉඩ තියන තැනකට ගිහින් ඒවා බිමට දාලා ඒවා උඩ වාඩි වුනා. කෙවිනුයි මොහොමඩුයි දෙන්න හිටියේ අපි දෙන්නට ඉස්ස්රහින්.මගේ කෙලින්ම හිටියේ මොහොමඩ්. කෝච් කියන දේ කරන්නයි අපිට තිබුනේ.
මුලින්ම ඇස් වහගෙන හොදට හුස්ම ගන්න කිවිවා ටික වෙලාවක්.අපි ඒක කලාම අපිට හිටගන්න කියලා අත් දෙක උඩට උස්සන්න කියලා හොදට හුස්ම ගන්න කිවුවා. මම ඇදලා හිටිය ස්පෝට් බ්රා එකටයි ස්පෝට් ජින්ස් එකටයි මගේ ඇග හොදට හිර වෙලා තිබුනා. ඉතින් අත් උඩට උස්සද්දි අත් දෙකත් එක්කම මගේ තන් දෙකත් උඩට ඉස්සුනා හොදට.මේ විදිහට එක එක ඒවා කලා අපි. ඊට පස්සේ කිවුවා දැන් දෙන්නා දෙන්න පාර්ට්නලා එකතු වෙන්න කියලා. මොහොමඩුයි කෙවිනුයි අපේ පැත්ත හැරුනා. කෙවින් තිවන්කගේ පාර්ට්නර් විදිහටත් මොහොමඩ් මගේ පාර්ට්නර් විදිහටත් තමයි අපිට ඉන්න සිද්ද වුනේ.මුලින්ම මොහොමඩුයි කෙවිනුයි බිම හාන්සි වෙලා කකුල් උඩට ඉස්සුවා, පාර්ට්නර් විදිහට මොහොමඩ්ට කකුල් උඩට උස්සගෙන ඉන්න හෙල්ප් එක දෙන්නයි මට තිබුනේ. ඒ විදිහට එක එක වියායාම් අපි කලා.
ඊට පස්සේ මගේ වාරේ,මම බිම හාන්සි වෙලා කකුල් ඉස්සුවා. මගේ දිහා උඩ ඉදලා බලාගෙන ඉන්න මොහොමඩ්ට මගේ තන් දෙක තමයි කෙලින්ම පේන්නේ.ඉතින් මොහොමඩ් මට හෙල්ප් කලා එක්ස්සයිස් ටික කරගන්න.ඒ අතර මොහොමඩුත් මගේ කකුල් දෙක හිතේ හැටියට අත ගාගත්තා.
ඊට පස්සේ අපි ජිම් එකට ගියා. කවදාවත් ජිම් එකකට නොගිය අපිට ලොකු ලොකු දේවල් කරන්න තිබුනේ නෑ. මටයි තිවන්කටයි තිබුනේ කිලෝ එකේ වගේ පොඩි පොඩි බර උස්සන වැඩ.අපි ඒවා කර කට හිටියා,ඒත් කෙවිනුයි මොහොමඩුයි කලේ ලොකු ලොකු දේවල් ඒ දෙන්නා කිලෝ 60-70 වගේ ලොකු ලොකු බර ඉස්සුවා. මම ඒ දෙන්න දිහා බලාගෙන හිටියා ටික ටික ඒ දෙන්නගේ ඇගට දාඩිය දාල ඇගවල් දිලිසෙන්න ගත්තා.කෙවින් සැරින් සැරේ මගේ දිහා බලලා හිනා වුනා මමත් හිනා වුනා.හරියට නිකන් ඊයේ රෑ කිසිම දෙයක් සිද්ද නොවුන ගානට තමයි කෙවින් මාත් එක්ක හිනා වුනේ.
අපි ජිම් එකෙන් එලියට ඇවිත් අපේ රූම් ලගට ආවා මම කෙලින්ම ගියේ පුතාව බලන්න.ඒ වෙනකොට එයා නැකිටලා මූන එහෙම හෝදගෙන හිටියේ. මම නැනීට කිවුවා ඉන්න නැනී මම නාගෙනැවිත් කිරි දෙන්නම් කියලා.ආ ඕන නෑ මැඩම් බේබි උදේ නැකිටලා කිරි හෙවුවා මම බේබිට කිරි දුන්නා කියලා නැනී මට කිවුවා.අනේ ඔයා කිරිත් දුන්නද.තැන්ක් යූ නැනී කියලා මම එයාට කිවුවා.මැඩම් මේ දවස් දේකේ කිරි ඉතුරු කරගන්නකෝ කියලා නැනී මට විහිලුවට කිව්වා.මමත් හරි හරි එහනම් මම නාගෙන එන්නම් කිහාගෙන මම එලියට ආවා.
මේ බලන්නකෝ සිතාරා මේ තිවන්ක කියන දේ. එයාට පීනන්න බෑ කියන්නේ ඇත්තද. අනේ කෙවින් එයාට විතරක් නෙමෙයි මටත් පීනන්නනම් බෑ. මන් මේ ඒගැන කොහොමද ඔයාලට කියන්නෙ කියලා හිත හිත හිටියේ.
අයියෝ ගම් වල හිටපු අයටත් පීනන්න බැරිනම් වැඩක් නෑනේ කියලා කෙවින් අපිට විහිලු කලා. බය වෙන්න එපා මේක ඉන්ඩෝ පූල් එකක් ගොඩක් ගැබුරු නෑ. පොඩි ලමයි පවා ඉන්නවා ඒ නිසා ගිහින් පුරුදු වෙලා එමු කියලා එයාලා අපිට කතා කලා.
තිවන්කනම් බෑම කිවුවා.ඒත් මට ඇත්තටම ආස හිතුනා ටිකක් පීනන්න ට්රයි එකක්වත් දීලා බලන්න. අනික මේ වගේ තැනකට ඇවිත් අපරාදෙනේ ඒ චාන්ස් එක මග ඇර ගන්නේ කියලා මගේ හිත කිවුවා.
හරි හරි ඔයාලා දෙන්න උදේ කෑම ගන්න ගමන් මේ ගැන කතා කරලා අපිට කියන්නකො කියලා එයලා කියාගෙන කාබර වලට ගියා.අපි රූම් එකට යනකොට ලේඩිලා දෙන්නෙක් ඇවිත් රූම් එක ක්ලීන් කරනවා.එයාලා අපිව දැකලා ගුඩ් මෝනින් කියලා හොදට හිනා වෙලා කතා කලා. මැඩම් මෙතන මෙනූ ලිස්ට් එක තියනවා මැඩම් අපිට සිලෙක්ට් කරලා දෙන්න අපි රෙඩි කරලා එවන්නම් කියලා එක්කෙනක් කිව්වා.
මම මෙනූ එක බලනකොට තිවන්ක නාගන්න බාත් රූම් එකට ගියා.මම ඒ අතරේ සැන්විච් දෙකක් ඕඩර් කලා.