කෙවින් මොහොමඩ් එක්ක එයාලගේ පවුලේ විස්තර කතා කර කර ඉන්න ගමන් එක පාරටම මගේ දිහා බලලා ඉතින් කොහොමද සිතාරගේ ෆැමිලි ලයිෆ් එක කියලා ඇහුවා.
කල්පනා ලෝකෙක හිටපු මට ඒ අහපු එක හරියට තේරුනෙත් නෑ ඒක නිසා මම මොකද්ද කෙවින් කියලා ඇහුවා. ඔයගේ ෆැමිලි ලයිෆ් එක අනේ ඒක ගැන අපි දැනගන්න කැමති අපිට ඒ ගැන කියන්නකෝ කියලා කෙවින් මට කිවුවා.
මම ඉතින් එහෙම විශේශයක් නෑ කෙවින් අපි ඉතින් පුතත් එක්ක හොදට ජීවත් වෙනවා කරදරයක් නැතුව කියලා කිවුවා. මගේ අම්මලා තාත්තලගේ විස්තර තිවන්කගෙ අම්මලා තාත්තලගේ විස්තර ගැනත් මගෙන් ඇහුවා. මම ඒ ගැන එයාලට විස්තර කිවුවා.මම විස්තර කියද්දි ඒ දෙන්න හොදට මගේ දිහා බලාගෙන හිටියා හිස් මුදුනේ ඉදන් දෙපතුල ගාවට වෙනකම් ඒ දෙන්නා බැලුවා මගේ ඇගට මේ වෙනකොට හොදට දාඩිය දාලා තිබ්බේ. කෙවින්ගෙයි මොහොමඩ්ගෙයි ඇගවල් වලටත් එහෙමයි. ඒ දෙන්නව දාඩියට දිලිසෙනවා. මම ඇදගෙන හිටපු යට සාය දුහුල් වැඩි නිසා දාඩියට ඒක්ක තෙත් වෙලා මගේ තන් දෙකේ දුබුරු පාට තනපුඩු දැන් යට සාය දාඩියෙන් තෙත් වෙලා නිසා ඒ දෙන්නට හොදට පෙනුනා.
කෙවි මගෙන් ඇහුවා කොහොමද ඔයාගේ හස්බන් ඩ්ර්න්ස් ගත්තට ඔයාට හොදට සලකනවද කියලා.මම ඔවු මටයි පුතාටයි අඩු පාඩුවක් කරන්නෙනම් නෑ එයා කියලා කිවුවා.
හැබැයි ඔයාව දැක්කමනම් අපිට පේන්නේ ඔයාට එයාගෙන් අඩුපාඩු වෙනවා වගේ කියලයි. එහෙම නේද මොහොමඩ් කියලා කෙවින් කිව්වා. ඒකනේ බලන්නකො. මෙච්චර ලස්සන ලේඩි කෙනෙකුට මීට වඩා හොදට හස්බන් සලකන්න ඕනෙනේ කියලා මොහොමඩ් උත්තර දුන්නා.
මේ කියන්නෙ තිවන්ක මට හුකනවා මදි වගේ දෙයක් ගැනද කියන හැගීම මගේ හිතට ආවා.මම මුකුත් නොකියා හිනා වෙලා නිකන් හිටියා. දැන්නම් හීට් එක වැඩී මේක ඇතුලේ ඇග හොදට රත් වෙලා මගේ. එක විදිහකට ඉන්නත් බෑ මම ටිකක් පුටුවේ ඉස්සරහට ඇවිත් පුක උස්සලා ආයෙ ඉදගත්තා.තන් දෙකට හොදටම දාඩිය දාලා. එතකොටම බෙල් එකක් වැදුනා.
කෙවින් කිවුවා ටයිම් ඕවර් අපි යමු නේද එහෙනම් කියලා. මටත් මේකෙන් එලියට යාගන්න ඕන වෙලා තිබුනේ දැන්. කෙවින් කිවුවා එහෙනම් සිතාර ගිහින් ලෑස්ති වෙන්නකෝ කියලා. මම නැකිටලා ඉදගෙන හිටපු තැන පුටුව උඩ තියලා තිබුන මම ගෙනාව ටවල් එක ගන්න පුටුව පැත්තට හැරිලා පාත් වෙලා තුවාය අතට ගත්තා. මම පුටුව පැත්තට පාත් වෙනකොට අනිවාරෙන්ම කෙවින්ලට මගේ පුක හොදට පේන ඇති කියල මට හිතුනා. මොනවා කරන්නද මේ යට සායෙන් කොහොමත් පේනවනේ කියලා හිතලා මම එලියට ආවා.
මම හවුස් කෝට් එක ඇගට දාගෙන චේන්ජින් රූම් එකෙන් එලියට එනකොට කෙවින්ලත් ඇවිත් තිබුනා. අපි කතා කර කර අපේ කබානා තියන පැත්තට ආවා. සිතාරා එහෙමනම් උදේ කෑම කාලා නාලා පොටෝ ශූට් එකට යන්න රෙඩි වෙලා 10.30 වගේ වෙනකොට අපේ කබානා එක පැත්තට එනවද කියලා කෙවින් මගෙන් ඇහුවා. මම හා කෙවින් කියලා කිවුවා.
කෙවින්ලගේ කබානා එකේ ඉදන් මන් ඉන්න කබානා එකට තව ටිකක් පහලට යන්න තිබුන නිසා කෙවින් කිවුවා ඉන්න ඩාලින් මම ඔයාව ඇරලවන්න එන්නම් කියලා.මොහොමඩ් එහෙනම් මම යනවා කියලා එයාගේ කබානා එකට ගියා. කෙවින් මාත් එක්ක මගේ කබානා එක පැත්තට අවිදගෙන ගියා. යන අතර මගදි එයා මගෙන් අතින් අල්ලගෙනයි ගියේ. ඒකෙන් මට අමුතුම හැගීමක් දැනුනා.කෙවින් යන ගමන් මට මෙහෙම කිවුවා.
මම දන්නවා සිතාර ඔයා ෆැමිලි එකේ සතුටින් ඉන්නවා කිවුවට ඔයාට තිවන්කගෙන් ගොඩක් අඩුපාඩු වෙනවා කියලා මම මේ දවස් දෙකට ඒක හොදටම දැක්කා කියලා කෙවින් මට කිවුවා. මම කිසි උත්තරයක් නොදී අතින් අල්ලගෙනම මන් ඉන්න කබානා එක ලගට ආවා. මම දොර ඇරියම කෙවිනුත් මගේ කබානා එකේ ඇතුලට ආවා.
මේක අපේ කබානා එකට වඩා ටිකක් වෙනස් නේද කියලා එයා වටපිට බැලුවා. මම කිවුවා ලස්සනයි මේ තැනනම් තැන්ක් යූ කෙවින් අපේ ෆැමිලි එක මෙහෙම ටුවර් එකක් එක්කගෙන ආවට කියලා.
ෆැමිලි එකේ අය දාලා එන්න බැරි කමට එක්කගෙන ආවා මිසක් මට ඕන වුනේ ඔයාව එක්කගෙන එන්න විතරයි කියලා කෙවින් මට කිවුවා.ඒ කතාව අහලා මම එයා දිහා බලලා හිනා වෙලා ආයේ සැරයක් තැන්ක් යූ කෙවින් කියලා කිවුවා.
තැන්ක් යූ විතරද කියලා කෙවින් මගෙන් ඇහුවා. ඇයි වෙන මොනවද ඕනේ කියලා මම හිනාවෙලා කෙවින්ගේ මූන දිහා බලාලා ඇහුවා. කිස් එකක්වත් දෙන්න බැරිද ඉතින් මම දීපු ගිෆ්ට් එකට කියලා කෙවින් මට කිවුවා.
කිස් එකක් අහ් ඉන්න මේ දෙන්න තමයි හදන්නෙ කියනකන් හිටියේ මම කියලා කෙවින්ගේ ලගට ගිහින් යනවා යන්න මෝඩයා එලියට කියලා මම කෙවින්ව තල්ලු කලා. මට කෙවින් වගේ ඇගක් තියන කෙනෙක්වනම් කවදාවත් තල්ලු කරලා එලියට දාන්න බැ කියල දැන දැනත් මම එයාව තල්ලු කලා. මම තල්ලු කරන නිසා කෙවින් බොරුවට එලියට තල්ලු වෙලා ගියා කියන එක මට තේරුනා.
හරි එහෙනම් සිතාර ෆොටෝ ශූට් එකට ලැස්ති වෙලා එන්න මම යනවා ඩාලින් කියලා කෙවිනුත් හිනා වෙලා මට අත වනලා එයාගේ කබානා එක පැත්තට ගියා.මමත් අත වනලා එයා යන දිහා ටිකක් වෙලා බලාගෙන ඉදලා ඇතුලට ඇවිත් මගේ කබානා එකේ දොර වහගත්තා.
දොරත් වහගෙම මම දොරට හේත්තු වෙලාම කල්පන කලා කෙවින් ගැනයි මොහොමඩ් ගැනයි මම කලින් හිතුවා වගේම මේ වගේ ඩීසන් දෙන්නෙක්නම් මට මීට කලින් මුන ගැහිල නෑ නේද කියලා මම කල්පනා කලා.අපි මෙහෙන් යන්නෙ සදුදා උදේටනෙ. එදාට ඒ දෙන්නට ඔන්න ඔහේ කිස් දෙකක් දීලා යනවා කියලා මම ඒ වෙලාවේ හිතාගත්තා.
මම කෑම කාලා හොදට නාගත්ත දාඩිය දාපු නිසා.නාලා ඇදේ හාන්සි වෙලා මම නැනීට කෝල් එකක් ගත්තා. හෙලෝ මැඩම් කියලා නැනී කතා කලා. කෝ නැනී පුතා කියලා මම ඇහුවා.මේ මගේ අතේ ඉන්නෙ නෝනා.අපි දෙන්න ටිකක් මේ කබානා එකෙන් එලියට ආවා. ඇතුලට වෙලාම ඉන්නත් බැරි නිස ටිකක් හුලන් ටිකක් වදින්නත් එක්ක කියලා නැනී මට කිවුවා. එතකොට මම ඇහුවා තිවන්ක කෝ කියලා. මහත්තනම් උදේම කෑම කාලා නාගෙන ඇවිත් බඩ රිදෙනවා කියලා කිවුවා.මන් හිතන්නෙ කෑම හුරු නැති නිසා වෙන්න ඇති මැඩම්. මම රූම් බෝයි කෙනෙකුට කෝල් එකෙක් දීලා බඩේ අමාරුවට බොන බෙහෙත් වගයක් ගෙන්නගෙන මහත්තයට දුන්නා. ඒකට මහත්තට හොද වුනා. පැයක් වගේ ඇදේ හාන්සි වෙලා හිටියා. මම මහත්තයගේ යටි බඩත් අත ගෑවා ටිකක් වෙලා බඩ රිදෙනවා කියලා කියපු නිසා,ඒත් දැන්නම් මහත්තයා නෑ මැඩම් රූම් බෝයි කෙනෙක් ඇවිත් මහත්තයව පල්ලෙහා තියන බාර් එකට එක්කගෙන ගියා කියලා නැනී කිවුවා.
හොදයි නැනී එහෙනම් පරිස්සම්ට ඉන්න කියලා මම 4න් එක කට් කලා. නැනී තිවන්කගේ යටි බඩ අතගානකම් හොද සනීපෙන ඉන්න ඇති මම දන්නේ නැද්ද මගේ මිනිහා ගැන කියලා මම හිතුවා.වෙලාවත් ටික ටික 10.30 ලන් වුනා.
මම ෆොටෝ ශූට් එකට අදින්න තියන සාරි එක අතට ගත්තා. එතකොටයි මට මතක් වුනේ මේ සාරියේ හැට්ටෙ ගැන කෙවින්ගෙන් අහන්න අමතක වුනානේ මට කියලා.