මම කෙවින්ට කෝල් එකක් ගත්තා.ආ මොකද සිතාරා මේ වෙලාවේ කෝල් කලේ මුකුත් ප්රශ්නයක්වත්ද කියලා ගෙවින් මගෙන් 4න් එක ආන්සර් කරපු ගමන්ම ඇහුවා.කෙවින් මේ පොටෝ ශූට් එකට අදින්න තියන සාරි එකට අදින්න ඕන හැට්ටේ මේ බෑග් වල නෑනේ. මම ඒ ගැන අහන්නයි කතා කලේ කියලා කෙවින්ට කිවුවා.
ආ ඒකට ඔයා ලග තින ගැලපෙන බ්රා එකක් අදින්න කමක් නෑ සිතාරා කියලා කෙවින් ඇගට පතට නොදැනී කිව්වා.බ්රා එකක් කියලා මට එතකොට කියවුනා. ඔවු අනේ අපි කොරල් බලන්න යනකොට ඔයා ඇදපු නිල් පාට බ්රා එක වුනත් කමක් නෑ ඒක අදින්න කියලා කෙවින් කිවුවා.මම ඕකේ කෙවින් කියලා 4න් එක කට් කලා.
මුන් දෙන්න මට පිස්සු හදවන්න හදනවද මන්දා කියලා මම මටම කියාගෙන කබඩ් එකේ තිබුන නිල් පාට බ්රා එක අරගෙන ඇදගත්තා. ඒකට ගැලපෙන නිල් පාට ටයිඩ් පෑන්ටි එකත් ඇදගෙන මම සාරිය ඉන වටේට ලස්සනට රැලි තියලා ඇදගෙන සාරි පොට වම් අතට උඩින් කඩලා දාගත්තා, මොකද ඉතින් සාරි පොට රැලි තියලා ඇදලා හැට්ටෙට අල්ලල කටු ගහන්නද බ්රා එකක්නේ ඇදලා ඉන්නෙ කියලා හිතලයි මම සාරි පොට අත දිගේ පහලට වැටෙන්න කඩා හැලෙන විදියට දාගත්තේ.
පොටෝ ගන්න යන නිසා ලිප්ස්ටි ටිකක් ගාගත්තා.කොන්ඩෙ උඩ ඉදන් පහලටම වෙනකන් ගෙතුවා කොන්ඩ කරලක්.හැම තැනටම කොන්ඩේ උඩට ගෙඩිය වගේ බැදගෙන ගිය නිසා මේකට කොන්ඩෙ ගොතලා යන්න හිතුවා.
මම එලියට බැහැලා කෙවින්ලගේ කබානා එක තියන පැත්තට ගියා.මම එතනට ලන් වෙනකොටම මොහොමඩුයි කෙවිනුයි එයාලගේ කබානා එකෙන් එලියට බහිනවා මම දැක්කා.ඒ දෙන්නම උඩට ශර්ට් මුකුත් ඇදලා හිටියේ නෑ ඩෙනිම් ත්රී කොවාට දෙකක් ඇදලයි දෙන්නම හිටියේ. ඒ දෙන්නව ලස්සනට පෙනුනා ඒකට.
ආ එන්න සිතාරා එහෙනම් අපි කෙලින්ම පොටො ගන්න ඒරියා එකටම ඇවිදගෙන යමු කියලා කෙවින් මට අත දික් කලා. මමත් කෙවින්ගේ වැලමිට ගාවින්ම අල්ලගෙන ගෑනියි මිනිහයි වගේ කන්ද උඩට ඇවිදගෙන ගියා.මොහොමඩ් අපේ පිටිපස්සෙන් එයාගේ කැමරා එකත් අරගෙන එනගමන් කිවුවා මරු කපල් එක ඔය දෙන්නනම් කියලා. මම හැරිලා අනේ යන්න මොහොමඩ් කියලා බොරු තටරක් අරගෙන කිව්වා.
හරි හරි මම ඉතින් බොරු කියනවා කියමුකෝ එතකොට අර සුද්ද කිවුවෙත් බොරුද. ඒ මනුස්සයා කිවුවේ ඒ මනුස්සයා දැකපු විදිහට ඔයාලා ගැලපෙන කපල් එකක් කියලයි.මතකද ඒක කියලා මොහොමඩ් මගෙන් ඇහුවා.
මම හිනාවෙලා කෙවින්ගේ වැලමිට බදාගෙන ඉන්න ගමන්ම අනිත් අතෙන් කෙවින්ගේ උරෙස්සට හිනා වෙලා පාරක් ගහන ගමන් ඔවු මතකයි මතකයි මොහොමඩ් කියලා කිව්වා.
කතාවෙන් කතාවෙන් අපි කන්ද මුදෙනේ ලොකු ගස් වලින් පිරිලා තිබුන කැලයක් වගේ තැනකට ආවා.එතනත් ටිකක් ලොකු කබනා එකක් තිබුනා කැලේ මැදට වෙන්න. ලොකු ගස් නිසා ඉර එලිය බිමට වැටිලා තිබුනේ නෑ.ගස් අතරින් එන පොඩි ඉර එලියක් තමයි බිමට වැටුනේ.හොද සීතල හුලගක් තිබුන ලස්සන තැනක් ඒක.
මොහොමඩ් කිවුවා එහෙනම් අපි ෆොටෝ අරගමු නේද කියලා. මමත් හා කිවුවා. එහෙනම් සිතාරා ඔයා ලස්සනට ඉන්න මම ෆොටෝ ටික ගන්නම් කියලා කිවුවා.ඔහොම එක එක ස්ටයිල් වලට මම පොටෝ වලට හිටියා එක එක තැන් වල. මොහොමඩ් මගේ පොටෝ ගන්නකන් කෙවින් මගේ දිහා අත් දෙක බැදගෙන බලාගෙන හිටියා,
විනාඩි 15 වගේ මගේ ෆොටෝ ගත්ත මොහොමඩ් කෙවින් ඔයත් යන්න අපි කපල් පොටෝ ටිකක් ගමු කියල කිවුවා.ඒකටනම් මමත් කැමති වුනා.කෙවින් මගේ ලගට ඇවිත් සාරි පොට තියන පැත්තෙන් අත මගේ කරට අත දාගත්තා.එයාට මගේ උරෙස්ස හොදට අහු වුනා. මොහොමඩ් ඒ විදිහට පොටෝ එකක් ගත්තා. එහෙම නෙමෙයි අනේ ටිකක් රොමෑන්ටික් කපල් එකක් වගේ ඉන්නකෝ කියලා මොහොමඩ් අපිට කිවුවා. කෙවිනුයි මමයි මූන්ට මූන බලාගෙන හිනා වුනා.
හරි හරි ඉන්න මම හදන්නම්කෝ හරියට කියලා මොහොමඩ් අපේ ලගට ආවා. කෙවින්ව ටිකක් මගෙන් පිටිපස්සට කරලා කෙවින්ගේ අත් දෙක අරගෙන සාරි අතරින් යවලා මගේ බඩයි ඉනයි දෙකම කෙවින්ගෙ අතට අහු වෙන විදියට තිබ්බා. දැන් කෙවින් මගේ පිටිපස්සේ ඉදන් මගේ බඩ දෙපැත්තෙන් අල්ලගෙන ඉන්නේ. මගේ වම් අත අරගෙන මගේ වම් පැත්තෙ ඉනෙන් අල්ලගෙන ඉන්න කෙවින්ගේ අත උඩින්ම මගේ වම් අතත් තිබ්බා.මගේ දකුනු අත උඩට උස්සලා කෙවින්ගේ බෙල්ලෙන් ලගින් අල්ල ගන්න කියලා කෙව්න්ගේ බෙල්ල ගාවින් මගේ දකුනු අත තිබ්බා.
දැන් කෙවින් සිතාරගේ මූන දිහා බලන්න ඔලුව පාත් කරලා සිතාරා කෙවින්ගේ මූන දිහා බලන්න උඩට මූන උස්සල කියලා මොහොමඩ් කිවුවා. අපි ඒ විදිහට කලා. මම කෙවින්ගේ ඇස් දෙක දිහා බලාගෙන පොඩි හිනාවක් දාගෙන හිටියා. මොහොමඩ් අපේ ෆොටෝ ටිකක් ගත්තා ඒ විදිහට ඉන්නකොට.
ඊට පස්සේ මොහොමඩ් කිවුවා කෙවින් ඔයා සිතාරව හරහට වඩාගන්න කියලා. මම අනේ කෙවින් කියනවත් එක්කම කෙවින් මාව එයාගේ අත් දෙකෙන් කිසි අමාරුවක් නැතුව හරහට වඩා ගත්තා.හරියට පොඩි ලමයෙක්ව හරහට ගන්නවා වගේ.මගේ සාරි පොට ලස්සනට පපුව හරහා ගිහින් පහලට එල්ලිලා තිබුනා.මගේ ගොතලා තිබුන කොන්ඩෙත් පහලට කඩා වැටිලා තිබුනා.මම කෙවින්ගේ බෙල්ල අත් දෙකෙන්ම බදාගෙන එයාගේ ඇස් දෙක දිහා බලාගෙන හිටියා.මොහොමඩ් ඒ විදිහටත් පොටෝ ටිකක් ගත්තා අපේ.
ඒ විදිහෙන් පස්සේ මොහොමඩ් මට කිවුවා ඔයා අත් දෙක කෙවින්ගේ දැපැත්තෙන් දාලා කෙවින්ව හොදට බදාගෙන එයාගේ ඇගට හොදට හේත්තු වෙලා කෙවින්ගේ පපුව මැදට ඔයාගේ කම්බුල තියාගෙන තද කරගන්න කියලා. මට එතකොට මතක් වුනා ඩාන්සින් හෝල් එකේදිත් මම හිටියේ එහෙමනේ කියලා. මම ඒ විදිහට හිටියා කෙවින් එතකොට එයාගෙ අත් දෙක මගේ පුකේ තට්ටම් දෙක උඩින් තියාගත්තා. ලාවට මිරිකගෙන හිටියා. මොහොමට් ඒ විදිහට පොටෝ ගන්නකන් මමත් ගොඩක් ආසාවෙන් ඒ විදිහට හිටියා.
ඊලගට මගේ සාරි පොටේ කෙලවරි කෙවින්ට අල්ලගෙන කෙවින්ට ටිකක් පස්සට යන්න කිවුවා. කෙවින් මගේ සාරි පොටත් අල්ලගෙන මගෙන් ඈතට ගියා.දැන් සාරි පොට උරෙස්සෙන් පැන්නොත් මගේ තන් දෙක බ්රා එකත් එක්කම ඕපන් වෙලා පේන නිසා කෙවින්ට ඇති කියන ගමන් මම සාටි පොටට අත තියාගත්තා උරෙස්සෙන් පනින්න නොදී. අන්න හරි ඔහොම්මම ඉන්න සිතාර කියලා මොහොමඩ් ඒ විදිහටත් පොටෝ ගත්තා අපේ.ඒකනම් ලස්ස්න ශොට් එකක් කියලා මටත් හිතුනා.
දැන් සාරි පොට අත අරින්න සිතාරා අත ඇරලා කෙවින් ඇදගෙන ඉන්න සාරිය ඔයා වම් අතින් අල්ල ගන්න දකුනු අත ඔයාගේ ඉනට තියාගෙන ඉනෙන් පොඩ්ඩක් හැඩ වෙලා ඉන්න කියලා මොහොමඩ් කිවුවා.මම කෙවින්ගේ මූන දිහා බලන ගමන් සාරි පොට පහතට වැටෙන එක නවත්තගෙන තියාගෙන හිටපු අත අතඇරියා, ඒත් එක්කම මගේ මුලු බඩම ඕපන් උනා. මගේ බුරිය ලොකු නිසා එක ලස්සනට පේන ඇති. නිල් පාට බ්රා එකට හිර වෙලා තිබුන තන් දෙකත් හොදට පිම්බිලා තිබුනා. තන් දෙකේ කානුව පහලට වෙනකම්ම පෙනුනා. මොහොමඩ් කියපු විදිහට ඉදලා ඒ විදිහටත් පොටෝ ටිකක් ගත්තා.
හරි එහෙනම් අපි යමු නේද කියලා මොහොමඩ් කිවුවා කෙවින් සාරි පොට අල්ලගෙන ඇවිත් ආයෙත් මගේ බඩයි බ්රා එකයි වැහෙන්න මගේ උරෙස්සෙන් සාරි පොට දැම්මා. මට ඒකටනම් ආදරේ හිතුනා. මේ මිනිහා කොයිතරම් හොද මනුස්සයෙක්ද නැත්නම් මෙච්චර දේවල් වෙලත් මෙහෙම ඉදීද කියලා මට හිතුනා. මම කෙවින්ගේ මූන දිහා බලලා. ආදර විදිහට හිනා වුනා. කෙවිනුත් මගේ ඇස් දෙක දිහා බලාගෙන මාත් එක්ක හිනා වුනා.
අපි තුන් දෙනා හෙමින් හෙමින් කන්ද පහලට ආව මම කෙවින්ගේ අතේ එල්ලෙලයි ආවේ. ඒ එන අතර මගදිත් මොහොමඩ් අපේ ෆොටෝ ටිකක් ගත්ත එක එක විදිහට අපිට ඉන්න කියලා. අපි කෙවින්ලා ඉන්න කබානා එක ලගට ආවම කෙවින් මට කිවුවා ඇදුම් චේන්ජ් කර්ගෙන ඔයා රෙස්ට් එකේ ඉන්න සිතාරා ස්පා එකට යන්න තියන වෙලාවට මම ඔයාට කෝල් කරන්නම් එතකොට මෙතනට එන්න කියලා.මම හා කියලා ඒ දෙන්නට අත වනලා මගේ කබානා එකට ආවා.